Similar Posts
ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ දීමනාව නොමැතිව හැරී යති
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා රජය විසින් මාසිකව ලබාදෙන රු දෙදහසක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාල ඉදිරිපිට විශාල පිරිසක්රැදී සිටියහ. සෑම මසකම 10 දින සිට 15 දින දක්වා අදාළ වැඩිහිටි දීමනාව තැපැල් කාර්යාල විසින් ගෙවනු ලබයි. 12 දින රජයේ නිවාඩු දිනයක් බව නොදත් වැඩිහිටියන් තැපැල් කාර්යාලය වෙත පැමිණ තැපැල් කාර්යාල වසා දමා…
ජනපතිගේ පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම අද
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද (26) දිනයේ කැඳවා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙයයි. හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බව වාර්තා වේ.
තිලංගව සන්ධානයේ පක්ෂ 5ක් ප්‍රතික්ෂේප කරයි
තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ හවුල්කාර පක්ෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. සන්ධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඉවත්කිරීම හෝ නව ලේකම්වරයකු පත්කරගැනීම සම්බන්ධයෙන් තමන්ට කිසිඳු දැනුම්දීමක් කර නොමැති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාව සහ පූර්ව ආදර්ශ පරිදි ඒ සම්බන්ධයෙන් විධායක සභාව…
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ක්‍රිකට් කණ්ඩායමක්
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත. ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.
මාළු කැමට නොහැකි තත්වයක්
මාළු මිල අධික ලෙස ඉහල යාමත් සමග තමන්ට මේ වන විට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙහි තලපත් ක්‍රිලෝව රුපියල් 3600ත්, කෙලවල්ලා ක්‍රිලෝව රුපියල් 2800ත්, තෝරා ක්‍රිලෝව රුපියල් 3000ත්, ලින්නා ක්‍රිලෝව රුපියල් 1100ත්, අලගොඩුවා ක්‍රිලෝව රුපියල් 1000ත්, ලේන පරව් ක්‍රිලෝව රුපියල් 1200ත්, සාලයා ක්‍රිලෝව රුපියල් 750ත්, කිරිමෝරු, දැල්ලෝ,…
නන්දලාල් ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට
ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතරට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පැමිණ තිබේ. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව නිකුත් කළ මහ බැංකු අධිපතිවරුන්ගේ 2023 ප්‍රගති වාර්තාවට අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට A ශ්‍රේණිගත කිරීම ලැබී ඇත. ග්ලෝබල් ෆයිනෑන්ස් සගරාවේ ප්‍රගති වාර්තාව මගින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සහ තවත් මහ බැංකු අධිපතිවරුන් නව…