Similar Posts
නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක්
10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු අද (17) සිට ආරම්භ කෙරේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට අද සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත. මේ අතර…
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අදින් (05) අවසන් වෙයි. මැතිවරණ කොමිසම පැවසුවේ, අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අයැදුම්පත් නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු සංසරණය වූ අතර ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද කොමිසම වැඩිදුරටත්…
ගත වු පැය 48 දී පැමිණිලි 156 ක්!
මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් සම්බන්ධයෙන් ගත වු පැය 48 ක කාලය තුල පැමිණිලි 156 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. ඉකුත් 07 වෙනි දින පස්වරු 4.30 සිට ඊයේ (09) පස්වරු 4.30 දක්වා මෙම පැමිණිලි ලැබී තිබේ. ප්රචණ්ඩ ක්‍රියා – තර්ජනය කිරිමේ පැමිණිලි 03 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 153 ක් වාර්තා වී…
ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙකුටත් කොවිඩ්!
තලවාකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්රිවරයකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් එම නගර සභාවේ දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්රිවරයකු පුද්ගලිකව කර ගන්නා ලද රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකදි ඔහු…
කුවේටයේ සිටි ලාංකික සේවිකාව වධ හිංසාවෙන් මියයයි
කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි. 46 හැවිරිදි මෙම ගෘහ සේවිකාවට පහරදීම් සිදුකර ඇත්තේ ඇය සේවයේ යෙදවූ නිවසේ හිමිකරුවන් විසින් බව ගල්ෆ් නිව්ස් පවසයි. ‘ගල්ෆ් නිව්ස්’ වැඩිදුරටත් අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව කැපුම්…