Similar Posts
මහණවූ 1892 ක් සිවුර හැරගිහින්
පසුගිය 2022 වසරේ දී භික්ෂූන් වහන්සේ එක්දහස් අටසිය අනූ දෙනෙක් උපැවදි වී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 වැනි වගන්තිය අනුව සාමණේර උපසම්පදා ස්වාමීන්වහන්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරයි. ඒ අනුව 2022 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා…
වියත්මගද.. කියත්මගද..
‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය. බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන්…
මාස හයක කාලයක් තුලදි දුම්රිය පීලි පැනිම් 11ක්
උඩරට දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය පීලි පැනිම් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව දුම්රිය මගින් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම වසරේ මෙම මාස හයක කාලයක් තුලදි රාත්‍රි තැපැල් දුම්රියක් ඇතුළු දුම්රිය 11ක් පීලි පැනිමට ලක්වු බවත්ය. උඩරට දුම්රිය මාර්ගය යනු දැඩි දුස්කර දුම්රිය මාර්ගයක් බවත් මෙම මාර්ගයේ…
මෙරට ජනපති අපෙක්සකයකු මියයයි
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි මොහොමඩ් ඉල්ලියාස් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් පුත්තලම රෝහලේදී ඊයේ (22) රාත්‍රී මියගියේය. මිය යනවිට 78 හැවිරිදි වියේ පසු ඉල්ලියාස් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙනි.
ගංගාරාමයේ නවම් මහා පෙරහැර අද සහ හෙට
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහ පෙරහැර මංගල්‍ය අද සහ හෙට පැවැත්වේ. නවම් පෙරහැර උද්‍යාන වීදිය ඔස්සේ ජිනරතන පාර, හුණුපිටිය වැව පාර , ඩබ්ලිව්.ඒ.ඩි රාමනායක මාවත ශ්‍රිමත් ජේම්ස් පිරිස් මාවත ඔස්සේ ගමන් කර නැවතත් විහාරස්ථානයට පිවිසීමට නියමිතයි. නවම් මහා පෙරහැරට අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර , උඩරට , පහතරට සහ…
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අද(27) යළි විවෘත කෙරේ
හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා අද (27) සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ. එහි උපකුලපති මහෝපාධ්‍යාය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංශ හිමි සඳහන් කළේ, පළමු වසරේ සිසුන් සඳහා පමණක් මෙලෙස විශ්වෙවිද්‍යාල අද දිනයේ විවෘත කෙරෙන බවය. නවක වධ සිද්ධියක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා සිට හෝමාගම – පිටිපන…