Similar Posts
තෙල් නැව තවම ඇවිත් නැහැ
පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා අවධාරණ කරනවා. ඒ හේතුවෙන් ලබන වසර ආරම්භයේදීම ඉන්ධන නොමැති වීම හේතුවෙන් පවතින පෝලිම් තත්වය තවත් වැඩිවනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. නව වසර ආරම්භයේ සිටම පෝළිම් වල ගෙවීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අදහස් දක්වමින් කියා සිටියා.
මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව ලබන 30 වැනිදා දක්වා තහනම්
නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නිකුත් කළේය. එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය. නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. *අපොස සාමාන්‍ය පෙළ සහ උසස්…
තවත් කොරෝනා මරණ 07 ක්
තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 59 ත් 86 ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිමි පුද්ගලයින් පස්දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර, අද දිනයේ මේ දක්වා කාලය…
විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ
2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. අනුව 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ, 2022 මැයි 23 සිට ජුනි 01 වැනිදා දක්වායි. නොවැම්බර් මස…
සමෘද්ධියට පොල්ලක්
රජයේ කටයුතු සඳහා සමෘද්ධි අරමුදල්වලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 4765ක් සමෘද්ධි බැංකුවලට ආපසු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. රජයේ කටයුතු සඳහා මෙම මුදල් 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා හයකදී ලබාගෙන ඇත්තේ මහ භාණ්ඩාගාරයේ එකඟතාවය අනුව බවද එම වාර්තාවේ දැක්වේ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් ඇතිකරගත් අරමුදල්…