Similar Posts
චෝදනා 44කට වසර 40ක සිර දඬුවමක්
කුප්‍රකට ලෝඩ්ස් ප්‍රතිරෝධක හමුදාවේ (LRA) තෝමස් ක්වොයෙලෝ නම් හිටපු අණදෙන නිලධාරියෙකුට සුවිශේෂී යුද අපරාධ නඩු විභාගයකින් අනතුරුව උගන්ඩා අධිකරණයක් විසින් වසර 40ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඔහුට එල්ලව ඇති චෝදනා අතර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම් සහ කොල්ලකෑම් ඇතුළු චෝදනා 44ක් වන බව සඳහන්. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ක්වොයෙලෝ යනු උගන්ඩා අධිකරණයක් විසින් වරදකරු කරනු…
අගමැතිට පොලිසියෙන් දඩ
ආසන පටි නොපැලද මෝටර් රථයක පිටුපස අසුනේ ගමන් කිරිම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කර තිබෙනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින විටදී රූගත කරන ලද වීඩියෝවක් සමාජ මාධ්‍ය මුදා හැර තිබු අතර එහිදී ඔහු ආසන පටි නොපැලද සිටිය බවට හෙලිවුවා. ඒ සම්බන්ධයෙන් එරට සමාජය තුල විශාල කතිකාවතක්…
රටේ ජනතාව ලිපේ ගින්දර වෙනුවට හිතේ ගින්දරෙන් දැවෙනවා
අද ලිපේ ගින්දර වෙනුවට ජනතාවට උරුම වී ඇත්තේ හිතේ ගින්දර පමණක් බව පැවසූ විපක්ෂ නායකතුමා නත්තලට පෙරාතුව ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දමමින් අපූරු නත්තල් තෑග්ගක් දුන් බවත්, අලුත් අවුරුද්දට ආණ්ඩුව දෙන තෑග්ග වන්නේ මෙතෙක් ඇති අවසාන ඩොලර් සංචිත ටික පවා වියදම් කරමින් ණය වාරික ගෙවා දැමීම බව ද පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනදුක…
හෝලි ඇරඹෙයි
ඉතාමත් වර්ණවත් උත්සවයක් වන හෝලි උත්සව සමය ඉන්දියාවේ උතුරුදිග මතුරා නගරයේ දී ආරම්භ වුණි. ක්රිෂ්ණ දෙවියන් සැමරීම උදෙසා පැවැත්වෙන හෝලි උත්සව සමයේ ආරම්භය මෙම උත්සවය මගින් සංකේතවත් කෙරෙයි. වර්ණවත් කුඩු විශේෂයක් බැතිමතුන් වෙත ඉසිමින් බැතිමතුන් දේවාලය වෙත පිළිගැනීමට හින්දු පූජකවරුන් කටයුතු කරයි. වාර්ෂිකව දින 40ක් පුරාවට පැවැත්වෙන හින්දු භක්තිකයන්ගේ වසන්ත සැණකෙළි සමයයි.
ප්රජාතන්ත්රවාදය කෝටි දාහයි
මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත්වලින් ප්‍රචාරය කළ යුතුයි. මැතිවරණයට රුපියල් කෝටි දාහක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොළට ගෙනඒම මාධ්‍ය සතු වගකීමක්. ඡන්දේ දාන්න ආවාට කොවිඩ් හැදෙන්නේ නැහැ. නිරෝධායන නීති යටතේ අපි මැතිවරණය පවත්වනවා. ඒ නිසා ඡන්ද දායකයන් බය වෙන්න ඕන නැහැ. විෂබීජහරණ දියර…