Similar Posts
කොලඹ ආසාදිතයින්ගෙන් 30%කට ඩෙල්ටා
කොළඹ නාගරික බල ප්‍රදේශය සහ ඒ ආසන්න ප්‍රදේශයේ ආසාදිතයින්ගෙන් සියයට 20 ත් 30 ත් අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය අසාදනය වී ඇතැයි සැක කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මෙතෙක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වැඩි වශයෙන්ම හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙනි. හඳුනාගන්නා ලද ආසාදිතයන්ට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් ප්‍රමාණයක් සමාජයේ සිටිය…
35වන කොවිඩ් මරණය වාර්තා වේ
මෙරට 35 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි. මෙලෙස මියගියේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර, ඔහු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇති අතර, මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.
රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට සූදානම්
මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුව තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුකෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය එහිදී අග්‍රාමාත්‍යවරිය වෙත…
ලොව රටවල් ගණනාවක ගුවන් සේවා, බැංකු සේවා ඇතුලු අත්‍යවශය සේවා රැසක් බිදවැටීමට හේතුව මෙන්න
මයික්‍රොසොෆ්ට් ප්‍රධාන මෙහෙයුම් පද්ධති ඇතුළු යෙදවුම් සේවා රැසක බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල් රැසක දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ. ඒ හේතුවෙන් ගුවන් ගමන්, බැංකු සේවා, රූපවාහිනී නාලිකා විකාශන කටයුතු ඇතුළු සේවා රැසක මෙහෙයුම් අනපේක්ෂිත ලෙස අඩාළ වුණි. අසල්වැසි ඉන්දියාව මෙන්ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍ය, අමෙරිකාව, ස්පාඤ්ඤය, ජර්මනිය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය,…
සත්ව ආහාරත් “අත්‍යාවශ්‍ය ආහාර” කිරීමට යයි
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි. සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා…