Local government elections

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙම සතියේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්ට තම දිස්ත්‍රික්කයේ අනුමත වූ නාම යෝජනා පිළිබඳ තොරතුරු කඩිනමින් යොමුකරන ලෙස දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

මේ අතර, මැතිවරණ වියදම් පාලන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සෙනෙසුරාදා අත්සන් තබා තිබෙනවා.

More Stories