Similar Posts
ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි
ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම නතර කිරීමට ඊශ්‍රායලය කටයුතු නොකළහොත් මැද පෙරදිග තත්ත්වය පාලනයෙන් ගිලිහී යා හැකි බව ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි. ඔහු පැවසුවේ ඊශ්‍රායලයට යුද ආධාර සැපයීම සම්බන්ධයෙන් අමෙරිකාව වගකිව යුතු බවයි. ඉන් පැය කිහිපයකට පසුව හමුදාව අමතමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම ජනතාව “සිය ජීවිත” වෙනුවෙන් සටන්කරන බවත් හමාස් සමග සටන “ජීවිතයත්…
පාතාලය මර්දනයට පොලිසියෙන් නව සැලස්මක්
ඉදිරි මාස 06 තුළ ආයුධ සන්නද්ධ කණ්ඩායම් පාලනය කර, පාතාල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අදාළ සැලසුම් ක්‍රියාත්මක කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. කොළඹ පැවති උත්සවයක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ, බන්ධනාගාරගත රැඳවියෙක් දැනුම් දී ඇති පරිදි යළිත් වරක් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ කිසිදු සැලසුමක් නැතැයි විමර්ශන මඟින් මේ…
දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවන් පිරිසක් අතිකාල වංචාවක
දුම්රිය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘දුම්රිය නිලැඳුම් සේවා අර්ථසාධක අරමුදල්’ කාර්යාලයේ ලිපිකරුවන් අතිකාල වංචාවක් සිදු කරන බවට පාලක කමිටුව ප්‍රකාශ කරයි. දුම්රිය සමාන්‍යාධිකාරීවරයා විසින් ලිපිකරුවන්ගේ අතිකාල සීමාකරමින් පසුගියදා චක්‍රලේඛනයක්ද නිකුත් කර අතිකාල සීමාකිරීමට විරෝධය දැක්වීමක් ලෙස ඔවුන් හිතාමතා අතිකාල වංචාව සිදු කරන බව සදහන් වෙයි.
කණ්ඩලම වාන් දමයි
කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි. අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අඟල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කර තිබේ. එමෙන්ම මේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව…
22ට ශ්‍රීලනිපයේ සහය
22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එම තීන්දුව රජය ශක්තිමත් කිරීමක් නොවන බව කී මෛත්‍රිපාල සිරිසේන මහතා 22 වන සංශෝධනය ජනතාවගේ පැත්තෙන් හොඳ සංශෝධනයක් වන හෙයින් ජනතාවගේ පැත්තේ සිට ඊට පක්ෂව ඡන්දය ලබා දෙන බවද මෛත්‍රීපාල…
අනවශ්‍ය ලෙස බලය යෙදවීම යුරෝපා සංගමය හෙළා දකියි
මේ වනවිට සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බලය පාවිච්චි කිරීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට සහ විවේචනයට ලක්ව තිබේ. යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය ලෙස බලය යෙදවීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනය කළේ ය. යුරෝපා සංගමය යනු ලොව ප්රබලතම රටවල් 27 කින් සැදුම්ලත්, ලෝක ආර්ථික හා දේශපාලන වශයෙන් සුවිශේෂී ප්‍රධාන ජාත්‍යන්තර සංවිධානයකි. යුරෝපා සංගමය…