Similar Posts
මහනුවර අවදානම් වෙයි
නායයාම් අවදානම් ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රිකය මේ වන විට නම් කර ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. කදුකරයට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මහනුවර දිස්ත්‍රිකයේ නිවාස දෙසිය හතරක (204) සාමාජික සාමාජිකාවන් 878 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය. මහනුවර කඩවත් සතර සහ ගඟවට කෝරළය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව,…
ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි
යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව වැනි නව වෙළෙඳපොළ වෙත පිවිසීම අවශ්‍ය හෙයින් එම රටවල් සමග නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට යොමිවිය යුතු බවද ඒ…
සිතීමේ හා ලිවීමේ නිදහස මා තහවුරු කරනවා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපති ලෙස 72 වන නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතා ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලද කතාව. ‘‘ශ්‍රි ලංකාව ඒකීය රාජ්‍යයක්. නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්රජාතන්ත්රවාදී ජනරජයක්. වසර 500 ක පමණ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලනයකින් නිදහස් වී, වසර 72 ක් ගත වන අද දින රාජ්‍ය නායකයා වශයෙන් ඔබ අමතන්නේ,…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. එහිදී ඔහු සඳහන් කළේ, පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බවය. 2023 – 2024 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඡන්ද…
ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් නොතීසි
මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපතිගේ අදාහන කටයුත්ත මුලතිව් මහේස්ත්‍රාත් අධීකරණයෙන් දුන් නියෝගය නොතකා සිදු කිරීම මගින් අධීකරණයට අපහාසයක් සිදු කරනු ලැබුවේ යැයි පවසමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්නන්ධරාජා මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනෙකුට නොවැම්බර් මස 8 වන දින අභියාචනාධීකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි අද දින…