Similar Posts
කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද (04) සිට දින 10 කට අත්හිටුවයි
සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) උදෑසන 8.00 සිට දින 10 කට අත්හිටුවීමට තිරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු ,රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවති හදිසි සාකච්ඡාවේදී දැක්වූ ප්‍රතිචාර මත මෙම තීරණය ගත් බව ය. ඊට අමතරව විදුලිය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩා සැලකිල්ලට ගනිමින් වර්ජනය…
විදේශගත ශ්‍රමිකයන්ගේ පැමිණලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමේ පහසුකම්
රටේ පවතින වත්මන් තත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු වු වන්ගේ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාල විදේශගත ශ්‍රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස Online Complain මෙනුව හරහා යොමු කිරිමට හැකිවේ….
ලබන වසරේ මැතිවරණ තුනක්
ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ පිරිසක් අප සමග එක්වීමට සාකච්ඡා පවත්වා තිබෙන බවත් විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනෙකු ඉදිරි මැතිවරණ වලදී එක්වන බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සදහන් කරයි. එළඹෙන 2024 වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිත බවත් එම වසර මැතිවරණ වසරක් වන බවද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය…
ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්
ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා සොලිසිටර් ජනරාල් වරයාගේ අවසරයකින් තොරව ගෝටාභය ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාරගේ අත්සන ලබා ගත්තා යැයි විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශය අමූලික පට්ටපල් බොරුවක් බව වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී.එය ඔහු දකින්නේ දේශපාලන බඩගෝස්තරවාදියෙක් තමන්ගේ තනතුරැ ලබා ගැනීමට දරන…
ඊළාම උපන් බිමේ ‘පොන්මනීලාගේ’ කුල ඉරණම
“අපට ජිනීවා යන්න වුවමනාවක් නෑ. අපේ ප්‍රශ්ණ මෙහෙදීම විසඳගන්න ඕන. අපට කරන වෙනස්කම් හිංසා මොනම ක්රමයකටවත් නතර කරවන්න බෑ. අපි ගමේ පොලිසියට කිව්ව. යාපනේ පොලිස් ලොක්කට කිව්ව. රටේ ජනාධිපතිටත් ලියල යැව්ව. ඒත් අපි ඉන්නේ මර බයෙන්. වෙල්ලාල මැරයො කොයි මොහොතෙ ඇවිල්ල අපිට ගහවිද අපි දන්නේ නෑ. අපේ ගෙවල් ගිනිතියාවි ද දන්නේ නෑ. අපිට මේ පැමිණිලි…