Similar Posts
තුර්කි ත්‍රස්ත කණ්ඩායමක් ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කරයි
තුර්කියේ ක්‍රියාත්මක වන ‘ෆෙටෝ’ ත්‍රස්ත කණ්ඩායම ශ්‍රී ලංකා ආයොජන මණ්ඩලය මගින් මෙරට ජාත්‍යන්තර පාසලකට මුදල් ආයෝජනය කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේදී අනාවරණය විය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිත්‍රස්ත අංශයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන පසුගියදා එම කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි අනුව ඒ බව අනාවරණය විය. එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පනස්…
“හමුදාවට උන් හිටි තැන් අහිමිකළ ගෝඨාභයගේ රණවිරුගාය” – ආනන්ද ලැනරෝල්
ගෝඨාභය රාජපක්ෂ රටේ යුද හමුදා මුලස්ථානය විකුණලා යුද හමුදාවට ඉන්න හිටින්න තැනක් නැති කරලා වසර නවයක් ගෙවී ගොස් ඇති බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ආනන්ද ලැනරෝල් මහතා පවසයි. මේ රටේ කවුරුත් දන්නවා ශ්‍රි ලංකා යුද හමුදාවේ මුලස්ථානය තිබුණේ කොළඹ, ගාලු මෝදර පිටියේ. බ්‍රිතාන්‍ය පාලනය යුගයේ ඉඳලා යුද හමුදා මුලස්ථානය ඔතන තිබුණේ. ලංකාවට…
දේශීය ක්‍රමවේදයකින් විසදුම් නැති අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවට වසර 7යි
යුද්ධයෙන් අතුරුදන්වූවන්ගේ උතුරු – නැගෙනහිර පළාත් ඥාතීන් පවත්වන අඛණ්ඩ විරෝධතා හා උපවාස මාලාවට වසර හතක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීහූ ඊයේ (20) කිලිනොච්චිය නගරයේදී විරෝධතා පාගමනක් පැවැත්වූහ. ඔවුන් කිලිනොච්චිය කන්දසාමි කෝවිල අසළින් පාගමන ආරම්භ කරමින් කිලිනොච්චිය නගරය ඔස්සේ ගමන් කරමින් විරෝධතාව පවත්වනු ලැබීය. කිලිනොච්චිය, යාපනය, වවුනියාව, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ…
පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී
ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී ඇති අතර, ජනාධිපතිවරයා ලිපිය භාර ගැනීමට සූදානමින් සිටින බව අතිශයෙන්ම විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ප්‍රධාන පුවත් පතක වෙබ් අඩවියක් වාර්තා කරයි. නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල විශිෂ්ඨ නිලධාරියෙකු වන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන…