Similar Posts
ජනමාධ්‍ය ඇමති ලැජ්ජාවට පත් වු කරුණක් ගැන කියයි
පසුගිය සතියේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය හඹාගෙන යන සිද්ධියක් පිළිබඳව අද වැනි දිනයක් ආරම්භ කරන විටම අසන්නට ලැබීම කණගාටුවට මෙන්ව ලැජ්ජාවට කරුණක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබදව කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී කණගාටුව ප්‍රකාශ කළ බව ඔහු පවසයි. තොරතුරු දැනගැනීමේ අයිතිය සහතික කරන…
වත්මන් ජනාධිපතිගේ ජයග්‍රහණය උදෙසා ඩයගම ප්‍රදේශයේදි අත් පත්‍රිකා බේදා දිමේ වැඩ සටහනක්
මෙවර ජනාධිපති මැතිවරණයේදි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සදහා මේ වන විට වතුකරයේ ජනතාව ඒකරාශීවි සිටින බව ආගරපතන එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය නිමිති කර ගෙන ඩයගම ප්‍රදේශයේදි අත් පත්‍රිකා බේදා දිමේ වැඩ සටහනකට එක් වෙමින් මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත්…
මිෂෙල්ගෙන් මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව වාචික වාර්තාවක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය අද (13) ආරම්භවීමට නියමිතව තිබේ. ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ දී ආරම්භ වන එම සැසිවාරය ඔක්තෝබර් මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව අද දිනයේ දී වාචික…
දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ වන්දනාවේ පැමිණීම සීමාකරයි
රටපුරා පවතින කොවිඩ් 19 වෛරස අවධානම හේතුවෙන් දිගු සති අන්තයේ අනුරාධපුර හා පොලොන්නරුවේ කණ්ඩායම් වශයෙන් වන්දනාවේ පැමිණීම සීමාකරන ලෙසත් පිටස්තරින් පැමිණෙන පුද්ගලයන් විශේෂ මාර්ග බධාක යොදා සෞඛ්‍ය කණ්ඩායම් අහඹු පී.සී.ආර් පරික්ෂණ සදහා යොදවන බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (23දා) උදෑසන පැවසුවේය. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපානන් හා…
ලබන වසරේ ස්විට්සර්ලන්ත රැකියා වීසා 8500 ක්
යුරෝපා සංගම් නොවන පුරවැසියන්ට ස්විට්සර්ලන්තය විසින් රැකියා වීසා 8,500 ක් ලබන වසරේදී නිකුත් කිරීමට ඒරට රජය තීරණය කර තිබේ. ලබන වසරේ ස්විට්සර්ලන්ත සමාගම්වලට අවම වශයෙන් වසරක්වත් බඳවා ගැනීමට අදහස් කරන ඊනියා “තෙවන රට” සේවකයින් සඳහා බී-අවසර ලත් 4,500 ක් ලබා ගත හැකි බවද මීට අමතරව, මාස තුනත් 12 ත් අතර කාලයක් පවතින කෙටි කාලීන කොන්ත්‍රාත්තු…
බිත්තර ඇසුරුම්කරණය ට නිර්නායක
ඉදිරි සති දෙක ඇතුළත බිත්තර සදහා පනවා ඇති පාලන මිල සංශෝධනය සිදු කිරීමට නියමිත බව වෙළෙද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත. ඇසුරුම් කළ බිත්තර සදහා දැනට පනවා ඇති පාලන මිලෙන් අසාධාරණයක් සිදුවන බැවින් ඇසුරුම් කළ සුදු හා රතු හෝ දුඹුරු බිත්තර සදහා වෙන් වෙන් වශයෙන් පාලන මිල නියම කිරීමට නියමිතය. එහිදී ඇසුරුම්කරණයට…