Similar Posts
දිනවන්න හදනවා බැරිනම් යනවා – අර්ජුන
ශ්‍රී ලංකා ක්‍රිකට් අගාධයට ඇද දමමින් විවිධ වංචා අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති ශම්මි ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හරිනු ලැබූ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා, අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් අන්තර් පාලක මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කළේය. ඒ අනුව ෂම්මි ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලය…
දුමින්දට සමාව දීම අනුමත කල නොහැකියි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමෙන් නීතියේ ආධිපත්‍යයට බලපෑමක් වන බවට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ. මිනීමැරුමක් සම්බන්ධයෙන් 2018 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩුවම් ලබාදුන් පුද්ගලයකු නිදහස් කිරීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත් පිරිසකට සමාව දීම අනුමත කළ හැකි බවත්…
දිව්‍යමය සංගීතඥයන් හෙවත් ගාන්ධර්වයන් හඳුනා ගනිමු
ගාන්ධර්ව යන නම අප බොහෝ විට අසා ඇත්තේ සංගීතය හා සම්බන්ධ භාවිතාවක් ලෙසිනි. විශේෂයෙන් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හඳුන්වනු පිණිස ජාතියේ මහා ගාන්ධර්වයාණේ යන වදන යොදනු අපි අසා ඇත්තෙමු. එහෙත්, සැබැවින්ම මෙම ගාන්ධර්වයන් යනු කවුරුන්ද?, ඔවුන්ගේ ස්වරූපයන් සහ ගති ස්වභාවයන් කෙබඳු ද ආදී කරුණු අද බොහෝ දෙනෙක් නොදනිති. හින්දු සහ බෙෳද්ධ සාහිත්‍යයන්හි බහුල වශයෙන් හා ජෛන…
කේතය පරිස්සම් කර ගන්න
ජාතික ඉන්ධන බලපත්‍රයට අදාල කිව්.ආර්. කේතය සෙසු පුද්ගලයන්ට පෙනෙන සේ ප්‍රදර්ශනය නොකළ යුතු බවත් වෙනත් පුද්ගලයකු එය නීති විරෝධී ලෙස භාවිතා නොකරන බවට වගබලා ගැනීම සඳහා එය ආරක්ෂා කළ යුතු බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. කිව්.ආර් කේතය පිළිබඳව ගැටලුවක් ඇති වුවහොත් වර්තමාන කිව්.ආර් කේතය ඉවත්කර නැවත ලියාපදිංචි විය හැකි බවත්…
ඉන්ධන මිල ඉහලට
ඉන්ධන මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ….
අගමැතිගේ ලිපිය පිළිගෙන උපවාසය අතහරී
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට ඒරෙහිව කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී උඩුදුම්බර කාශ්‍යප හිමි විසින් ආරම්භ කළ උපවාසය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ලිපියක් මත අතරමග නවතා දමා තිබේ. මෙම උපවාසය නවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා අත ලිපියක් ඒවමින් ඊයේ (05) රාත්‍රියේ ඉල්ලීම් කර තිබිණි. මේ…