Similar Posts
අඹගමුවේ ගතවු පැය 24 තුලදි කොවිඩ් ආසාදිතයන් 75ක්
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ගතවු පැය 24ක කාලය තුලදි නව කොවිඩ් ආසාදිතයන් 75 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද අහඹු හා පසු ගිය දිවලදි හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ පලමු පෙළ ආශ්‍රිතයන්ගේ පි. සි. ආර්. වාර්ථා…
නව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට තහංචි
මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳව පනතින් සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහස අහිමිවන බව වෙරිටේ රිසර්ච් කර ඇති සමීක්ෂණයට සහභාගි වූ 56%ක් ප්‍රකාශ කර තිබේ. මෙම පනත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම සමීක්ෂණයේදී ‘ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට ඊට සහභාගි වූවන්ගෙන් තුනෙන් එකක්…
රට ලොක් ඩවුන් කරන්න බැරිනම් ලොකප් කරන්න
ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත. මෙම…
නුවරඑළිය – රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය තහනම් වෙයි
නුවරඑළිය – රදැල්ල මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ ප්‍රකාශ කර ඇත්තේ, අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බව ය. පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (ජන. 20) රිය අනතුරක් සිදුවූ අතර ඉන්…
ජනාධිපති සමාවක් ප්රදානය කල හැක්කේ කෙසේද? – නීතිඥ දුලාන් දසනායක
දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාවක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වන අතර දුමින්ද සිල්වා යනු මෙරට ජනාධිපතිවරයකු විසින් ජනාධිපති සමාව ප්රදානය කරනු ලැබූ පළමු පුද්ගලයාද නොවෙයි. මීට පෙර වර්තමාන ජනාධිපතිවරයා විසින් කුඩා දරුවකු ඇතුළු සිවිල් වැසියන් පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් මරණීය දණ්ඩනය නියම කල සුනිල් රත්නායක නම් යුද හමුදා…