Similar Posts
කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට (21) පෙරවරු 11 සිට රාත්‍රී 8 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවුන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, දෙහිවල , ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ සහ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය…
නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක්
නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව යනු ගොඩනැගිල්ලක් නොව ජනතා සමුහයක් බවත් මෙම ජනතා සමුහය තුල සියලුම ආගම්වල විවිධ වයස් කාණ්ඩවල පිරිස් සිටින බව ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි. හැටන්හි උත්සව ශාලාවක් තුලදි 21වන දින පැවති නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ වැඩ මුළුවක් අමතමින් මේ බව පැවසු සමන් සෙනවිරත්න මහතා මෙහිදි…
අපි දුෂනයෙන් තොරව හොරුන් රකින්නේ නැතිවයි කටයුතු කරන්නේ – එම්. උදයකුමාර්
පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ජය ගන්න බැරි බව හොදින්ම දැන සිටි රනිල්ට අවශ්‍ය වුනේ සජිත් ප්‍රේමදාස මහතාව පරාජයට පත්කිරිම බව සමගි ජනබල වේගයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක එම්. උදයකුමාර් මහතා පවසයි. හැටන්හි පිහිටි ඔහුගේ කාර්යාලයේදි මේ බව පැවසු එම්. උදයකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. පසු ගිය ජනාධිපති මැතිවරණයේදි අනුර කුමාර දිසානායක මහතා ඡන්ද…
ජගත් කාන්තා කොමිසමට ශ්‍රී ලංකාවත්
එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසම සඳහා ශ්‍රී ලංකාව ද තේරී පත්වී ඇත. ඒ පසුගියදා නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිල රැස්වීමේදීයි. 2024 සිට 2028 දක්වා කාලය තුළ මෙම පත්කිරීම සිදුකර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ. 1946 දී පිහිටුවන ලද රටවල් 45 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ කාන්තා කොමිසමට තේරී පත් වූ අනෙකුත්…
පොදු සමා කාලය තුල නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු කඳවුරු වෙත භාර වෙයි
72 වන නිදහස් සමරු උළෙලට සමගාමීව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව නිත්‍යානුකූල නොවන අයුරින් සේවය හැරගිය නාවික හමුදා සාමාජිකයින් 396 දෙනෙකු මේ…