Similar Posts
මානව හිමිකම් කොමිසමෙන් හෙළිදරව්වක්
2023 වසරේ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. කොළඹ ඊයේ (03) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව කියා සිටියි. 2024 වසරේ මේ දක්වා ගත වු කාලය තුළ එවැනි සිදුවීම් 07ක් පිළිබඳ වාර්තා වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි. 2023…
අපි මාංශ භක්ෂක වෙමු – වල් ඌරා – තලගොයා ජන සතු කරමු
හැමතැනම කතාව සාඟතය ගැන. අනේ අපොයි කියන්න දෙයක් නෑ රට රකින්න ආපු විරුවා අන්තිමට නතරවුණේ බත් පතටත් කෙළලා. ගහෙන් ගෙඩි එන්න වගේ රසායනික පොහොර නතර කරපු එක විතරක් නෙවෙයි හේතුව. ඩොලර් සංචිත නැතිවුණාම ණය ගෙවාගන්න බැරිවුණාම කොටින්ම රට බංකොළොත් වුණාම පොහොර ගෙන්නන්න වෙන්නේ නෑ. ගෝඨාභය බොරු ෂෝ එකක් දාලා රසායනික පොහොර නතර කළේ මේ ආර්ථික…
සුරාසැල් විවෘත කෙරේ
නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය. ඒ අනුව හැටන් ඇතුළු අවවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල…
පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි
හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි. පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. පිලිසකර කිරිම් අවසන් වනතුරු ජල…
පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්
රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි…