
More Stories

පරාටේ ගැටලුවට විසඳුම් අවශ්‍යයි ව්‍යාපාරිකයන් හා තැන්පත්කරුවන් දෙපිරිසම ආරක්ෂා විය යුතුයි
පරාටේ නීතිය යනු කුමක්ද? යම් දේපළක් බැංකුවට උකස් කර ණය මුදලක් ලබා ගත් පසු, ඒ ණය මුදල සහ ඊට අදාළ පොළී මුදල ණය ගිවිසුමෙන් එකඟ වූ පරිදි නියමිත කාලවකවානුවේදී ගෙවිය යුතුයි. එහෙත් ණය ලබාගන්නා එය ගෙවීමට දිගින් දිගටම අසමත් වුවහොත් බැංකුවට එම ණය මුදල හා පොළිය අධිකරණ ක්‍රියාවලියකින් තොරව අය කරගත හැකියි. පරාටේ නීතිය කියන්නේ එයටයි….

ලංකාවේ කාර් මාකට් එකේ චීන-ඉන්දීය බලපොරය Tata, Maruti Suzuki, Mahendra, BAIC Micro, BYD
ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ ඉන්දියානු සහ චීන මෝටර් රථ නිෂ්පාදකයින් අතර තරඟකාරිත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනාම මෙම උපායමාර්ගිකව පිහිටා ඇති දූපත් රාජ්‍යය තුළ ශක්තිමත් පැවැත්මක් ස්ථාපිත කිරීමට උත්සාහ කරමින් සිටිති. කාර් මාකට් එක ද එම තරගකාරීත්වය පරාවර්තනය කරයි. ඉන්දියන් කාර් ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයින් ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සම්බන්ධතාවයක් ඇති අතර,…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කාන්තා නායකත්වයක් රුක්දේවි ප්‍රනාන්දු
ශ්‍රී ලංකාවේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමේ ඉලක්කය මත කටයුතු කිරීමේ වගකීමට උර දීම සඳහා 39වන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට කාන්තාවක පත්වී තිබේ. ඇය රුක්දේවි ප්‍රනාන්දු හෙවත් අයි. ආර්.ඩී. ප්‍රනාන්දුය. බදු පදනම පුළුල් කර බදු අනුකූලතාව වර්ධනය කිරීම සහ පැහැරහැර තිබෙන බදු එකතු කිරීමට ප්රමුඛ අවධානය යොමුකරන බව ඇය පවසයි.

ලංකාවේ ජනගහණයෙන් අඩක්ම දත් මදින්නෙ එක පාරයි
මෙරට ජනගහනයෙන් 50%ක්ම දත් මදින්නේ දිනකට එක් වරක් පමණක් බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය නිලන්ත රත්නායක ලෝක මුඛ සෞඛ්‍ය දිනය (මාර්තු 20) වෙනුවෙන් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. ඔහු පැවසූ පරිදි ලොව බහුලම බෝ නොවන රෝගය වන මුඛ රෝගවලින් ජනගහනයෙන් 34%ක් හෙවත් බිලියන 3.5ක්ම පීඩා විඳිති. දත් දිරායාම, විදුරුමස් රෝග, දත් නැතිවීම…

ඩිජිටල් ජාතික හැඳුනුම්පතට වෙන්නට යන දේ ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතද
ශ්‍රී ලංකාව, ජාතික හැඳුනුම්පත් පද්ධතිය සඳහා ජෛවමිතික (biometric) දත්ත සුරක්ෂිත කිරීමට ආරක්ෂාකාරී ක්‍රමයක් ලෙස ක්‍රිප්ටෝග්‍රැෆික් හැෂින් (cryptographic hashing) භාවිතා කරන්නට යන බව වාර්තා වේ. මෙහිදී දත්ත නැවත හැරවිය නොහැකි ආකාරයෙන් අහඹු අගයන්ට (random values) පරිවර්තනය කරන බව ද, මෙම ක්‍රමය භාවිතා කිරීමෙන් පරිශීලක හැඳුනුම් ආරක්ෂා කිරීමට හැකි බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් වරුණ…

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව මුලපිරීමක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ
2025 මාර්තු 15 වන දිනට යෙදුණු ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයට සමගාමීව, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් නව මුලපිරීමක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් වෛද්‍ය නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය, කෘෂිකර්ම සහ රාජ්‍ය පරිපාලන ඇතුළු විවිධ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දියත් කරන ලදි. පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම සහ…