Similar Posts
සහල් පාලන මිල ඉවත් කිරීමට හා සහල් ආනයනයට අවසර
සහල් සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමටත්, සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යවරයාට අවසර දීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ අනුව සහල් සඳහා වූ උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු වේ.සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදී තිබේ. වෙළෙඳපොළේ කිසිදු කෘතීම සහල් හිඟයක්…
ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා IDU හෙළිකරයි
ශ්‍රී ලංකාවේ නායකත්වය බාරදිය යුතු පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි. ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි. ජනාධිපති වික්‍රමසිංහ…
වතු කම්කරු වැටුප 1700 ස්ථිර කරමින් ගැසට් නිවේදනය නිකුත්වේ
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ අත්සනින් යුතුවයි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කරනලදි. ඒ අනුව…
ඩෙනිම් දෙකක් හොරකම් කරලා බරපතළ වැඩ සහිත අවුරුද්දක් හිරේට
කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයකින් ඩෙනිම් දෙකක් සොරා ගැනීමේ සිද්ධියකට වරදකරු වූ තරුණයකුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (10) නියම කළේය. විත්තිකරු නොමැතිව වසර 06ක් තිස්සේ නඩු විභාගය අවසන් කළ අධිකරණය, මෙලෙස සිරදඬුවම් නියම කළේ, කොළඹ 08 පදිංචි ආර්.පී.ඩී. චාමර නමැත්තකුටය. කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම සුප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයේ විකිණීමට තබා…
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා
නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම…
මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට මෛත්‍රී විරැද්ධ වේ
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබූ ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (31) පස්වරුවේ දුරකතනය මගින් දන්වා ඇතැයි වාර්තා වේ. වර්තමාන ආණ්ඩුව විසින් දියත්කල සංවර්ධන වැඩසටහන් ඇතුලු පසුගිය අවුරැදු හතරේ ප්‍රගතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා කැදවා තිබු මාධ්‍ය…