Similar Posts
අක්කර 3000ක බඩ ඉරිගු වගාවට සේනා ප්‍රහාරයක්
සේනා දළඹුවාගේ ආරම්භයත් සමග 2018 වසරේ කිසිදු හානියක් වාර්ථා නොවු නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 3000ක භූමියක් පුරා වගාකර ඇති බඩ ඉරිගු වගාවට ආක්රමණික සේනා දළඹු ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව ගොවි ගෙවිලියන් පිරිසක් අනාවරණය කළහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර කොටසට අයත් නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සේනා දළඹු විශේෂය පැතිර යමින් තිබේ.ප්‍රදේශයේ අක්කර 3000ක බඩ…
ආචාර්ය ජයශංකර්ගේ පූර්ණ සහය ජනපති අනුරට
දරුණු පසුබෑමකට ලක්වූ ආර්ථිකය ස්ථාවර මට්ටමකට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඉන්දියාව සහතික වෙයි. එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවට…
කොළඹ, ගම්පහ, කළුතර,පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කෙරේ
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. කොළඹ,…
මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි පෙරළෙයි
කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෝටර් රථයක් දික්ඔය වනරාජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් තිදෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කොළඹ සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබු මෙම මෝටර් රථය වනරජ ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන්…
යාපනයේ තුන් නිවුන් දරු උපතක්
යාපනය ශික්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපතක් 27 දා සිදුව තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ කාන්තාවකට මෙම තුන් නිවුන් දරු උපත සිදුව ඇති අතර දරුවන් තුන් දෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යාපනය ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අප්පුතුරෙයි ශ්‍රීධරන් මහතා පැවසීය. දරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් දරුවා ගැහැනු දරුවෙකි….
ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානයට
ප්‍රංශයේ ආර්ථික සංවර්ධන වේගය වඩාත් ඵලදායී කිරීම පිණිස ක්‍රියාත්මක කළ යුතු යෝජනා සම්බන්ධයෙන් ප්‍රංශයේ දී පවත්වන ලද රචනා තරගයකින් යාපනයේ දැරියක් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ ජීවත්වී මීට වසර හයකට පෙර ප්‍රංශයට ගිය කුමාරසාමී ලියානී නමැති මෙම ශිෂ්‍යාව තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 13660ක් අතරින් පළමු ස්ථානය හිමි කරගෙන තිබේ. එම ශිෂ්‍යාව ප්‍රංශයට…