Similar Posts
සජිත්ව විපක්ෂනායක ධුරයට
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව ආරම්භ වි තිබෙන අතර ඒහිදි සියලුම මන්ත්‍රින් ඒක්ව මෙම තිරණය ගත් බව ඒජාප මහලේකම්…
හමුදාපතිවරයෙක් මෙලෙස පෙනී සිටිම සුදුසු නැහැ – මැකෝ
මැතිවරණ දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටිම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක් මහජනතාව වෙත කළ යුතුව ඇති බවත් එසේ ප්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහින්ද දේශප්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී…
යුරෝපා සංගමයෙන් යුක්රේනයට ප්‍රහාරක ජෙට් යානා
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. ‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි…
ආණ්ඩුව සහ වෘත්තීය සමිති ගැටුම් නිසා අපහසුතාවට ලක් වෙන්නෙ දුම්රියේ යන සාමාන්‍ය මිනිස්සු
ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර ගැටුම් නිසා බලගතු අපහසුතාවකට ලක් වන්නේ දුම්රියේ ගමන් කරන සාමාන්‍ය ජනතාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. දෙපාර්ශවයට ම මේ සම්බන්ධ වගකීමක් පවතින බව ද, හෙතෙම…
අතුරුදහන් වු බළලා වසර පහකට පසු හිමිකරුට හමුවේ
එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ අතුරුදහන් වූ බළලෙකු වසර පහකට පසු සැතපුම් 1,200 ක් (කි.මී. 1,900) දුරින් සිටියදී නැවත හමුවීමේ පුවතක් වාර්තා වේ. මෙසේ හමුව ඇත්තේ සාෂා නම් කළු බළලාය. සැන්ටා ෆී සත්ව නිවාසය පවසන්නේ සාෂාගේ ශරිරයට ඇතුලත් කර තිබෙන මයික්‍රොචිපය පරිලෝකනය කිරීමෙන් හිමිකරු සොයා ගැනීමට හැකි වූ බවය. බළලා මේ සතියේ නැවත පෝට්ලන්ඩ් වෙත ගෙන…