Similar Posts
අද මේ රටේ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා කවුද
අද මේ රටේ රථ වාහන ලක්ෂ හැත්තැවක් පමන තියෙනවා මෙයින් රථ වාහන ලක්ෂ හතලික් අත අරින්න අනික් රථ වාහන ලක්ෂ තිහක් හිමි අයගෙන් ඡන්ද දෙක ගානේ රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නත් එතනම ඡන්ද ලක්ෂ හැටක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙන බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරන…
කෝටිපති සීයා දියණිය දූෂණය කරයි
දාහතර හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බව කියන 60 හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මීට වසර 4 කට පමණ පෙර ලොතරැයි දිනුමකින් කෝටිපතියකු වූ බව කියන 60 හැවිරිදි අයෙකි. සැකකරු සිය දියණියගේ 14 හැවිරිදි දියණිය මීට වසර 5 කට පමණ පෙර සිට අපයෝජනයට ලක් කොට ඇති බව පරීක්ෂණවල දී…
ප්‍රේක්ෂක පිපාසය නිවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් සටනට
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20…
මුල්ලේරියාව සභාපති රංගජීව කොරෝනාවෙන් මරුට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (28) පස්වරුවේ මිය ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව සඳහන් වෙයි.
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක්
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකම ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමට අත්සන් තබා ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. කෙටිකාලීන සහනදායි ණය මුදලක් වශයෙන් ඉන්දීය රාජ්‍ය බැංකුව මඟින් මේ ණය ප්රදානය කරන අතර, මෙරටට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් එම මුදල් වැය…
කොවිඩ් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන එන්න සුදානම් – යුද හමුදාපති
කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට ගෙන එන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 53.2කට මාත්‍රා දෙකම ලබාදී ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබදව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී…