Similar Posts
ආහාර හිගයක් අනිවාර්යයි
ආහාර හිඟයක් අනිවාර්ය බව පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි. ඔහු පවසන්නේ මේ මහ කන්නයේ අස්වැන්නෙන් තුනෙන් එකක අඩුවක් පුරොකථනය කර ඇති බවය. සාමාන්‍ය අස්වැන්නෙන් සියයට විසිපහක් තිහක් ගොවීන් තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තබා ගන්නා බව කී මහාචාර්යවරයා හිඟ ආහාර ද්‍රව්‍ය සුලභ කරගැනීම සඳහා ආනයනයට අවශ්‍ය ඩොලර් හිඟයක් පවතින අවස්ථාවේ දී ඇතිවන තත්වය…
පාන් ආඥා පනත අවලංගු කිරීමට අනුමැතිය
පාන් ආඥා පනත අවලංගු කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇති බව වාර්තා වෙයි. පාන් විකිණීම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන…
ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් වෙඩිමුර පත්තුවෙයි
ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේදි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක. වැඩි කල ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහල යාමට විරෝධය පාමින් ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් උද්ඝෝෂණයක නිරත විය. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රංජුරාව මංසන්ධියේදි ඩිසල් බූලි අතතිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස උදඝෝෂණයේ නිරත විය.
බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්
බඩගින්නට පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ…
ජනපති අද ඉන්දියාවට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වීමෙන් පසු ප්‍රථම නිල විදේශ සංචාරය සඳහා අද (28) දහවල් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවය. දෙදින නිල සංචාරයක් සඳහා වන මෙම සංචාරයේදී හෙට (29) දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදී මහතා හමුවීමට නියමිතව ඇත. ඒහිදි ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඉන්දීය ජනාධිපති…
සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් 20 %ක් ලබාගන්න තීරණයක්
සේවක අර්ථ සාධක අරමුදල යොදා ගෙන වැඩ කරන ජනතාවට සහන සැලසීමේ යෝජනාවක් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කර තිබේ. සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයින්ට සිය තැන්පතුවලින් 20 %ක් ලබාදිය යුතු බව ඔහුගේ එම යෝජනාවයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මෙම යෝජනාව ඊයේ පුවත් පත් කිහිපයක් වාර්තාකර තිබිණ. එම වාර්තාවලට අනුව ඔහු යෝජනා කර තිබෙන්නේ,…