Similar Posts
අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළට
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (27) පස්වරු 9.45 වන විට තවත් ආසාදිතයන් 164 දෙනකු වාර්තා වී තිබේ. නිරෝධාන මද්‍යස්ථානවල සිටින 8 දෙනෙක් සහ ආශ්‍රිතයින් 156 ක් එම ආසාදිතයන් අතර වෙති. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 457 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 5396 ක්…
රනිල්ට රතු එළියක්
තමන් ජනාධිපති ධුරය සඳහා තේරී පත් වුවහොත් නිශ්චිත වශයෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර ඇත. නමුත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් නොකරන බවට ද හෙතෙම සඳහන් කර තිබේ. අරගල කරමින් සිටින ජනතාව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කරන ලෙස එවන් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට…
මාතර බන්ධනාගාරයේදී පිරිතක්
රටට, ජනතාවට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු සියලු බන්ධනාගාර නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ බන්ධනාගාර රැඳවූවන්ට සෙත් පතා මාතර බන්ධනාගාරය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රිත පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පසුගියදා මාතර බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මේ පින්කමට මාතර මන්තින්ද මහ පිරිවෙනෙහි…
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිවේදනයක්
ප්රජාතන්ත්රවාදී රටක් වන අප රටේ සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මානව හිමිකම් කොමිසම පවසන්නේ,එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ලී පොලු භාවිත කර ඇති බවට පැමිණිලි කිහිපයකින් චෝදනා…