Similar Posts
දිස්ත්‍රික්ක 04කට අනතුරු ඇඟවීමක්
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම ප්‍රදේශයන්හි කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බව ද…
ගීත නිර්මාණවල හිමිකරුවන්ට හොද කලදසාවක්
ගුවන් විදුලි නාලිකාවක ගීතයක් එක් වරක් ප්‍රචාරය වනවිට රුපියල් 20 ක් ද රූපවාහිනී නාලිකාවක ප්‍රචාරය වන විටදී රුපියල් 100 ක මුදලක්ද නිර්මාණවල හිමිකරුවන්ට ගෙවීම් සිදු කිරීම සදහා ගැසට් නිවේදනය අද (01) සිට ක්‍රියාත්මක වන බව සඳහන්. කලාකරුවන් වෙනුවෙන් සිය යුතුකම් ඉටු කරමින් නව රජය ගත් මෙම පියවර සම්බන්ධයෙන් සමස්ත කලාකරුවන්ගේ මෙන්ම රටේ ජනතාවගේද ප්‍රසාදය හිමිව…
එජාප සංවිධායකගේ රියදුරුට ප්‍රහාරයක්
එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල ආසන සංවිධයක දිනේෂ් කුමාර මහතාගේ රියදුරුට හිටුප රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ආධාර කරුවන් දෙදෙනෙකු විසින් ඉකුත් 17 දින රාත්‍රී තම නිවස ඉදිරිපිටදී පහර දුන් බව දිනේස් කුමාර මහතා පවසයි.තමන් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කළ බවද ඔහු පවසයි. මෙම පහරදීම තංගල්ල මැදකැටියේ පිහිටි දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිටදී සිදුව…
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 4 ක්
‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. ලබන ජුලි 10 වැනිදා දක්වා අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි බවත් අභියාචනා සහ විරෝධතා සැලකිල්ලට ගෙන ජනතාවට ප්රතිලාභ ලබාදීමට රජය කටයුතු කරන බවත් එම මණ්ඩලයට වැඩි දුරටත් සඳහන් කරයි.
මුහුදු ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා
ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි . පසුගිය 29 වැනිදින ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඔවුන්ට සිදුකල පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක්…
ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්
මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ. අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය. මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින්…