Similar Posts
එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?
M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කට සීමා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් භාවිතා…
තත්වය අවධානම් – මහජනතාවටත් විශේෂ පණිවිඩයක්
දිවුලපිටිය ප්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවට එම වෛරසය ආසාදනය වූ ආකාරය තවමත් අනාවරණ වී නොමැති වීම හේතුවෙන් එහි අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. කොවිඩ් ආසාදනය වූ සේවිකාව සිදුකර ඇති ප්‍රකාශ අනුව එහි සේවය කරමින් සිටි තවත් පිරිසකට දින කිහිපයකට පෙර සිට කැස්ස ඇතුළු රෝග ලක්ෂණ තිබු බවට ප්‍රකාශ කර ඇති බව යුධ…
මාධ්‍යයේ වගකීම ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමයි
ප්‍රවෘත්තියක් ඔස්සේ ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීම මාධ්‍යයේ වගකීම බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිළ පුවත් කෙටි පණිවුඩ සේවාව යළි සක්‍රීය කිරීම ජන මාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා. නිල පුවත් කෙටි පණිවුඩ සේවාව ජනගත කිරීම…
මෙල්බර්න් සරසවි ඉතිහාසය අලුත් කළ ලක් නිවුන්නූ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසර 168 ඉතිහාසය තුළ ප්‍රථම වතාවට නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් එකම අවස්ථාවකදී ආචාර්ය උපධිය ලබා ගෙන ඇත.මෙම සොහොයුරියන් දෙදෙනා ශ්‍රී ලාංකික තරුණියන් වන අතර ඔවුන් නමින් නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න නම් වේ. ලෝක නිවුන් දිනයට දවසකට පෙර ඉකුත් 17 වැනිදා මෙම ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරියන් දෙදෙනා තම ආචාර්ය උපාධිය ලබා ගෙන…
ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාවක්
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව…