Similar Posts
ජනතාවගේ පැත්ත නොගත් විශ්වාංසභංගය
විපක්ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය. ආන්ඩු පක්ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීන් 11ක් සභාවේ නොසිටියහ….
වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගන්න වැඩසටහන් පැවැත්වීමට සිදුවීම සෝචනීය තත්ත්වයක්
දැනුම් තේරුම් ඇති වැඩිහිටියන්ගෙන් දරුවන් බේරාගැනීම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට සිදුවීම ඉතා සෝචනීය තත්ත්වයක් බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැඩිහිටියන්ගේ විවිධ නොපනත්කම්වල ගොදුරක් බවට දරුවන් පත්ව ඇතැයි ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පාසල් ළමාරක්ෂක කමිටුව හෙවත් “සුරැකුම් පවුර” පිහිටුවීම සහ පාසල් ළමා ආරක්ෂාව සක්‍රීය කිරීම…
මැණික් ගරා 7කට වැඩ වරදි
ඇදිරි නිතිය උල්ලංගනය කරමින් බගවන්තලාව පොලිස් බල ප්‍රදේශයේ අනවසරයෙන් මැනික් ගැරිමේ නිරතව සිටි පුද්ගලයන් හත් දෙනකු බගවන්තලාව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මැයි මස 01වන දින රාත්‍රියේ බගවන්තලාව පොලිස් වශමේ ප්රෙට්රසෝ හා බ්රිඩ් වෙල් වතු තුල ඇදිරි නිතිය උල්ලංගනය කරමින් අනවසරයෙන් පිරිසක් මැනික් ගරමින් සිටින බවට ලද තොරතුරක් මත කරන ලද වැටලිමකදි මෙම සැකකරුවන්…
මත්කුඩු ජාවාරමට සම්බන්ධ තරුණයකුගේ මවගෙන් අල්ලසක්
හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා තරුණයෙකු මුදාහැරිමට අවශ්‍ය කටයුතු සිදුකළ බව හැකි යැයි කියමින් සැකකරුගේ මවගෙන් රුපියල් ලක්ෂ එකහාමාරක අල්ලස් මුදලක් ලබාගත් රාජ්‍ය සේවකයෙකු නොවන වයස්ගත පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. රාජාංගනය යාය 11 ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ…
බෝගම්බර සංචාරක ආකර්ෂණය දිනන ස්ථානයක් බවට පත් කිරීමට යයි
විසල් මහනුවර සංවර්ධිත නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත හැකි ස්ථානයක් බවට මහනුවර නගරය පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ යටතේ බෝගම්බර පැරණි බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කෙටි කාලයක් තුළදී නිමාවට පත් කරන බව අද (17) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති නව සැලැස්ම පිළිබද සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…
මත්පැන් නිෂ්පාදනය ගැන නිවේදනයක්
ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව හේතුවෙන් එතනෝල් නිෂ්පාදනයට බාධා පැමිණීම නිසා මත්පැන් නිෂ්පාදනයට ප්‍රමාණවත් එතනෝල් නොලැබෙන බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. සෙවණගල, පැල්වත්ත සහ ගල්ඔය සීනි කර්මාන්ත ශාලා එතනෝල් දේශීයව නිෂ්පාදනය කරන්නේ උක්ගස් භාවිත කරමිනි. තවත් සමාගමක් බඩ ඉරිඟු භාවිත කරමින් එතනෝල් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් ආණ්ඩුව 2020 ජනවාරි මස සිට එතනෝල්…