Similar Posts
ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් හැටන් සිට තලවාකැලේ දක්වා පාගමනක්
වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් සංවිධානය කරන ලද පාගමනක් 12වන දින හැටන් නගරයෙන් ගමන් ආරම්භ කර තලවාකැලේ නගරය දක්වා ගමන් ගන්නා ලදි. හැටන් නගරයෙන් තලවාකැලේ නගරය දක්වා ගමන් කරන එම පාගමන ආරම්භ කිරිමට පෙර හැටන් නගරයේදි සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්වු අතර එම අවස්ථාවට හැටන් නගරයේ…
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක්
සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතිකාල දීමනා, උසස්වීම් ඇතුලු සිය වෘත්තිය ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.
ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්
ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද…
04 වන දිනටත් බබර ප්‍රහාරයක්
දිඹුල පතන පොලිස් බල ප්‍රදේශයේ කොටගල කේග්රලී වතුයායේ 04වන දින සිදුවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරු කාන්තාවන් 10 දෙනකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතු කම්කරුවන් පිරිස 04වන දින එම වතුයායේ තේ දළු කඩමින් සිටියදි එම වතුයායේ රුස්ස ගසක බැද තිබු බබර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් මෙම කාන්තාවන්ට පහාර දිමෙන්…
ශ්‍රී ලංකාවට IMF සහාය ලැබෙන්නේ කරුණු 2ක් මත
දළ දේශීය නිෂ්පාදිතයේ පහත වැටීමක් සිදුවුවත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සලකනු ලබන බව අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවට සමගාමීව අමෙරිකාවේ, වොෂින්ටන්හි පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. “ශ්‍රී ලංකාව මේ වනවිට ඉතා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ…
ඩෙංගු අධි වසංගතයක්
නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ලබන ජුනි ,ජූලි මාස දෙක ඇතුළත ඩෙංගු අධි වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, මහරගම, මොරටුව, බත්තරමුල්ල, රත්මලාන, එගොඩඋයන, හන්වැල්ල, කොළඹ මහ නගර සභාව, කොලොන්නාව, පිටකෝට්ටේ, සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසවල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, කටාන,…