Similar Posts
නීරෝධායන නීති කඩ කළ තවත් 24 ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 ට මුහුණු ආවරණ නොපැළදි පුද්ගලයන් 24 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි. තවදුරටත් අදහස් දක්වන ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 2462 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බවයි. මෙම…
අවදානම් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අවසර
අධි අවදානම් හා අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද සිට (20) අවසර ලබා දීමට පියවර ගත් බව විදුලිබල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ සේවා අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පොදු ප්‍රවාහනය තවමත් විවෘත කර තිබෙන්නේ රාජකාරි සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයින් සඳහා පමණි. සාමාන්‍ය මහජනතාව සඳහා…
දමිතා ට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
2020 මහ මැතිවරණය – සමස්ත ප්‍රතිඵලය
ඡන්ද 6,853,690 ක් ලබා ගනිමින් 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය. ඔවුන්ට හිමි වූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 145 කි. මැතිවරණයේදී ඡන්ද 2,771,980 ක් ලබා ගත් සමගි ජන බලවේගය දෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන්ට හිමිවූ මන්ත්‍රීධුර සංඛ්‍යාව 54කි. ජාතික ජන බලවේගය ඡන්ද 445,958 ක් හිමිවූ අතර දිනා ගත් ආසන සංඛ්‍යාව 3කි….
දිවියන් නිසා කොටගල ජනතාව දැඩි භීතියකට
කොටගල ක්‍රිෂ්ලස් ෆාම් වතුයාය තුල රාත්‍රි කාලයේ දිවියන් සැරි සැරිමත් සමග එම වතුයායේ ජනතාව දැඩි භීතියකට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එම වතු යායේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම වතු යාය තුල දිවියන් සැරි සැරිම හේතුවෙන් තම ජිවිතද දැඩි අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත්ය. පසුගිය දිනවලදි තම වතුයායේ නිවෙස් වල…