breakingnews

ජුලි මස 06 වනදා නැවත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අදියර කිහිපයක් යටතේ ජුලි මස 06 වනදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ වනු ඇති.

රාථමික අංශයේ සිසුන් පාසලට පැමිණෙන දිනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ජුනි මාසයේ 29 වනදා පාසල් වෙත විදුහල්පතිවරුන් , ගුරුවරුන් පැමිණෙන ලෙසත් , එදිනට පාසල් විෂබිජහරණය කිරීමේ කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

Similar Posts