Similar Posts
අරුම පුදුම නර්වාල්
හිස මැද ද්විතියික වලිගයක් සහිත සති 10 ක් වයසැති අතහැර දැමූ බලු පැටියෙකු ඇමරිකාවේ මිසූරි හි සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් විසින් සොයා ගෙන තිබේ. මෙම බලුපැටියාගේ ද්වීතික වලිගය , ඔහුගේ සැබෑ වලිගයෙන් තුනෙන් එකක් පමණ වන අතර, කිසිම දෙයකට සම්බන්ධ නොවූ ඒකක් බව සුනඛයින් බේරා ගැනීමේ ලාභ නොලබන සංවිධානයක් වන මැක්ස් මිෂන් පවසයි. අමතර වලිගය…
ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්
රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ. එළැඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ…
තොරතුරු කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සංවිධානවල දැඩි අවධානය!
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ – වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත් අපේක්ෂාසහගතව පසුවූ සමාජ හා දේශපාලන ප්රතිසංස්කරණයක් වූයේ තොරතුරු දැනගැනීමේ පනතක් මෙරටේ නීතිගත වීමයි. එවැන්නක් මෙරටෙහි සම්මත වීම නිසැකවම අප රටෙහි…
ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අද (24) ආරම්භවීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි. අයර්ලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සදහා ප්‍රබල ක්‍රීඩකයෙක් කැදවා තිබේ.ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය.පෝල් ස්ටර්ලින් පසුගිය 20…