Similar Posts
කන්දකාඩු පොකුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන්
කන්දකාඩු පුනරුත්තාපන හා කදවුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන් බවත් එහි ප්‍රතිඵල මේ වන විට නිකුත් කරමින් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොරෝනා ආසාධිතයන් හා සම්බන්ධ ප්‍රථම සහ දෙවන සබඳතා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද…
මහ වැස්සෙන් කොළඹ පාරවල් යටවේ – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ
හයිලෙවල් පාරේ බේස්ලයින් හන්දිය ආසන්නයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ. ඇද හැලෙන දැඩි වර්ෂාව සමග කිරුළපන ප්‍රදේශයේ ජලයෙන් මාර්ගා යටවීම නිසා මෙම තත්ත්වය ඇති ව තිබේ. හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට…
ඔරලෝසු කණුව දැන්වීම් පුවරුවක් බවට පත්කරයි
හැටන් නගර මධ්‍යයේ ඉදිකර ඇති ඔරලෝසු කණුව දැන්විම් පුවරුවක් බවට පත් කර තැබිම පිලිබදව ප්‍රදේශයේ පිරිසක් දැඩි අප්‍රසාදය පලකර සිටිති. මෙම ඔරලෝසු කණුවේ වේලාවන් ක්‍රියාවිරහිතව දැනට දිගු කලක් ගතවන අතර මේ වන විට එම ඔරලෝසු කණුව දැන්විම් පුවරුවක් බවට පත්විමත් සමග එය නගරය අවලක්ෂණ කිරිමක් බවද එම පිරිස පවසති. හැටන් දික්ඔය නගර සභාව විසින් මෙම…
පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය මෙන්න
පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළා. පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය. මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත්…
කොරෝනා ඉහලට ශ්‍රී ලංකාවත් ඒ අතර – WHO
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙරේදා (31 වැනිදා) ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සඳහා බෙහෙවින් සම්ප්‍රේෂණය වන ඩෙල්ටා ප්‍රභේදය, සමාජ මිශ්‍ර වීම/සංචලතාව වැඩි වීම, අවිධිමත් ලෙස ලබා දීම යන හේතු බලපෑ ඇති…