Similar Posts
එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ ගියත් එළවළු තොගවල හිඟයක්
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යන පසුබිමක එළවළු තොගවල හිඟයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ. වෙළෙඳුන් පවසන්නේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් එළවළු සැපයුම කැපීපෙනෙන ලෙස අඩුවිය හැකි බවය. ඉකුත් දින කිහිපයේම වෙළෙඳපොළේ එළවළු මිල ගණන් සීඝ්රයෙන් අඛණ්ඩව ඉහළ ගියේය. මෙවන් වාතාවරණයක පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට එළවළු තොග ලැබීම සියයට 40කින් පමණ පහළ බැස…
පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි වෙයි
පවතින ආර්ථික හා සමාජ යථාර්ථය තුළ රාජ්‍ය සේවකයින් හට ඔවුන්ගේ අධ්‍යාපනික සුදුසුකම්, පළපුරුද්ද, දරනු ලබන වගකීම හා ඉටු කරනු ලබන කාර්යභාරය වැනි සාධක පාදක කොට ගනිමින් වර්තමානයේ පවතින මූලික වැටුප ඉහළ දමන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. පහළම ශ්‍රේණි සඳහා අවමය 24%කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට…
බඩඉරිඟු ගොවීන් කබලෙන් ලිපට
බඩඉරිඟු සඳහා සාධාරණ මිලක් නොමැති වීම හේතුවෙන් අම්පාර උහනප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බඩඉරිඟු ගොවීන් පීඩාවට පත්ව සිටියි. ඔවුන් පවසන්නේ, පෞද්ගලික වෙළෙදුන්ගෙන් තමන්ට ලැබෙන්නේ බඩඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 80ත් 100ත් අතර මිලක් බවයි. අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාරදුව ප්‍රදේශයේ ගොවීන් මේ වනවිට බඩඉරිඟු අස්වැන්න නෙලීම ආරම්භ කර තිබේ. එක් කන්නයක් සඳහා වගාවට විශාල මුදලක් වැය වන…
උතුම් පොසොන් පොහොය අදයි
කොවිඩ් වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ ගෙන යන වැඩපිළිවෙළට සහාය දක්වමින් මේ වසරේ පොසොන් උත්සවය නිවෙස්වල සිට සැමරීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුව ඇතැයි ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති. අද වන විට මෙරට පමණක් නොව සමස්ත ලෝකයම කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩිව පීඩා විඳින පසුබිමක සම්බුද්ධ දේශනාවන් තුළින් ජීවිත පෝෂණය කර ගන්නා සැදැහැති…
කාන්තාවන්ගේ මාල කඩා වැඩ වරදී
සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි බස් රථවල ගමන් කරන කාන්තාවන්ගේ මාල කැඩිමේ නිරතරව සිටි පුද්ගලයකු හැටන් මුලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක පි. ඩබ්ලිව්. එස්. බි. පලිපාන මහතා පවසන ලද්දේ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි මාලවක් කැඩිමක් පිලිබදව…