dengue treatment DengueAwareness FightDengue DenguePrevention StopDengue DengueSymptoms HealthEducation MosquitoControl PublicHealth StaySafe DengueOutbreak

ඩෙංගු රෝගය පාලනය සඳහා වොල්බැකියා ලෙසින් හදුන්වන බැක්ටීරියාවක් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඩෙංගු රෝගයේ බලපෑම අවම කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව පර්යේෂකයින්ගේ විශ්වාසයයි.

මෙම බැක්ටීරියාව මදුරුවාගේ ශරීර ගතවීමෙන් පසු ඩෙංගු රෝගය බෝ කරන වෛරසය විනාශ වන පර්යේෂකයින් පවසනවා.

ලොව පුරා රටවල් 12 ක් පමණ මෙම බැක්ටීරියාව ඩෙංගු වෛරසය මර්දනය කිරීම සඳහා සාර්ථකය යොදා ගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

 

More Stories