Similar Posts
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ මර උගුලක්
හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පවතින මර උගුලක් හේතුවෙන් එම ස්ථානයෙන් ගමන් කරන පුද්ගලයන් විවිධ අනතුරුවලට ලක් විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ කාණු පද්දතියට දමා ඇති කොන්ක්‍රට් ආවරණයේ එක් ස්ථානයක් කැඩි ඇති අතර එම ස්ථානයට යකඩ තහඩුවක් දැමිමත් සමග මෙම තත්වයන් උදාවී ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙම ස්ථානයේ කැඩි ඇති…
ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට
ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් 11,109 ක් වාර්තා වී ඇති අතර දින 236 තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව සඳහන් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් 49,622 ඉක්මවා තිබේ. අඛණ්ඩව සෞඛ්‍ය…
පළාත් පාලන ආයතනවල නිල කාලය අදින්(19) අවසන්
පළාත් පාලන ආයතන 340ක නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, නගර සභාවල බලය ආණ්ඩුකාරවරුන් යටතේ නාගරික කොමසාරිස්වරුන්ටත්, ප්‍රාදේශීය සභාවල බලය ප්‍රදේශීය සභාවේ ලේකම්වරුන්ටත් පැවරෙයි. නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සතුව තිබූ රජයේ වාහන භාර දෙන ලෙසට ඊයේ දිනයේ දැනුම් දී තිබුණා. එලෙස භාර නොදෙන පළාත් පාලන නියෝජිතයන් වේනම් ඔවුන්ට…
රාජ්‍ය සේවකයන් 50% ඡන්දය ප්‍රකාශ කර අවසන්
ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතියි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි. මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි. අද (06) දිනයේත් ජ්‍යෙෂ්ඨ…
දිස්ත්‍රික්ක 05ක් වහාම වසා දමන්න – GMOA රතු නිවේදන නිකුත් කරයි
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක පහ කේන්ද්‍රව මේ වන විට වෛරස් ව්‍යාපෘති සිදුවෙමින් ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එම නිසා මෙම දිස්ත්‍රික්ක පහ වහාම වසා…