More Stories
ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතීන්ගේ සහාය
මෙරට දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ එක්සත් ජාතින්ගේ ඇගයීමට ලක්ව තිබේ. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-Andre Franche මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ඒ බව සඳහන් වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා ප්‍රධාන අංශයන් කෙරෙහි…
රැකියා ඇබෑර්තු දැන්වීම් මඟින් දත්ත සොරාගැනීමේ ජාවාරමක්
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ද ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් වාර්තා වී ඇති බවය. සිය ලාංඡනය…
“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” – අයිතිය උදෙසා මාධ්‍යවේදීන්
“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ වූයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය කිරීම, වසන් කිරීම්, සැඟවීම්, බිය වැද්දීම් යන චෝදනා එල්ල වූ සැකකරුවන් තිදෙනෙක් සම්බන්ධව නැවත කරුණු…
මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට
ජනවාරි මාසය තුලදි විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි පුද්ගලයන් සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ප්‍රදිප් වීරසේකර මහතා මතින් තොර ශ්‍රිපාද වන්දනාවක් යන තේමාව යටතේ විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන පිරිස් අත් අඩංගුවට ගැනිම…
USAID අරමුදල් නැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවකට සූදානම්
මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද නියෝජිතායතනය විසින් අරමුදල් සැපයීම නැවැත්වීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් මෙරටට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම එහි…
ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්‍රදේශය පිරිසිදු කරයි
ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන යටතේ හැටන් ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කිරිමේ වැඩ සටහනක් 05වන දින ආරම්භ කරන ලදි. හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි පුදිප් වීරසේකර මහතාගේ උපදෙස් හා අධික්ෂය මත නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි හා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති මංජුල සුරවීර මහතාගේ හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රිනි කලෙයි චෙල්වි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ලින් ශ්‍රිලංකා වැඩ…