www.dailyreporter.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම අද (17) දින සුබ මොහොතින් සිදු විය.
සාමය, ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කෙරෙන ජාති, ආගම් හා වර්ගවාදයට එරෙහිව ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ සම්බන්ධව තොරතුරු හා ප්රවෘත්ති අඩංගු වන දැනට ස්ථාපිත කර ඇති වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණයන් පිලිබදව සාකච්ඡා කෙරෙන හා ඒවා තවදුරටත් ආරක්ෂා කෙරෙන ඊට අවශ්‍ය අනෙකුත් වැදගත් සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයන් පිලිබදව මහජන අවධානය යොමු කෙරෙන ඒ සදහා සංවාදයක් නිර්මාණය කෙරෙන අල්ලස, දුෂණය හා අපරාධ සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරමින් ඒවා හෙළිදරව් කෙරෙන, ඒවා වැලැක්වීම සදහා ගත යුතු ක්‍රියා මාර්ග පිලිබද දැනුවත් කෙරෙන වෙබ් අඩවියක් ලෙස මෙය හදුන්වා දිය හැකිය.
නිවැරදිත් වුත්, සමබර වුත් ප්රවෘත්ති මහජනතාව වෙත ලබා දීමට ඩේලි රිපෝටර් වෙබ් අඩවිය නිරතුරුව සුදානමින් සිටියි.