Similar Posts
විදුලි ගාස්තු සංශෝධනය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන්
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය අතර ඊයේ පැවැති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබේ. ජාතික සභාවපාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඒ බව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. දෙපාර්ශවයේ නිලධාරීන් මුණගැසී විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවත්,ලංකා විදුලිබල…
රට කරවන ඇත්තෝ අපේ ගොවිතැන තනිකරා
කන්තලේ සේරුවිල ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිතැන් බතින් ජීවත් වන හා රටට බත සපයන ගොවීන්ගේ යළ කන්නයේ වී වගාව සඳහා දැනට තම කුඹුරු වල සියළු වැඩ කටයුතු අවසන් කර ඇතත් පොහොර සහනාධාර හෝ වෙනත් විකල්පයක් ගැන හෝ රජය වගේ වගක් නැතිව සිටීම ගැන ගොවීහු තම දැඩි කනස්සල්ල හා අප්‍රසාදය පලකර සිටිති. මේ සම්බන්ධව අදහස් දැක්වූ ත්‍රිකුණාමලය…
කමිඳු ගෙන් තවත් වාර්තාවක්
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී තවත් සුවිශේෂී ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් තැබීමට කමිඳු මෙන්ඩිස් සමත් විය. ඒ අඩුම ඉනිම ගණනකදී ටෙස්ට් ලකුණු 1000ක් වාර්තා කළ ක්‍රීඩකයින් අතර තෙවැනි ස්ථානයේ සිටි ලෝක පූජිත ඩොන් බ්‍රැඩ්මන් හා සමවෙමිනි. ඔහු මේ දක්වා ටෙස්ට් ඉනිම් 13කට ක්‍රීඩා කර ඇති අතර ඔහු එහිදී අර්ධ…
තණමල්විල කිවුල් වැවේ මසුන් හදිසියේ මියයයි
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුල් වැවේ මසුන් විශාල වශයෙන් හදිසියේ ම මියගොස් තිබේ. දිනෙන් දින මෙම මසුන් මිය යන ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර මසුන් මිය යාමත් සමඟ ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්යගැටලුවක් ද නිර්මාණය වී තිබේ. මෙම වැවෙන් ජලය ලබා ගෙන ප්‍රදේශයේ කුඹුරු අක්කර සිය ගනනක් වගා කටයුතු සිදු කරන අතර එම ගොවින්…
අත් අඩංගුවට පත් කහ ගිණි ගනියි
හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගනු ලැබූ නීති විරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අළුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළ දි හා අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සතු කසළ කළමණාකරණ මධ්‍යස්ථානය තුළ දී ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය. ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා…
ලංකාවේ අල්ලස් දූෂණ වැළැක්වීමට දකුණු කොරියාවේ සහාය
දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ…