Similar Posts
බිස්කට් අල්ලයි
රුපියල් මිලියන 205ක් පමණ වටිනා රත්‍රං නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබේ. ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙක් රත්‍රං කිලෝ 9.5ක් සඟවා ගෙන ගෙනැවිත් අතර ඔහුට එම රත්‍රං ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් ඉවතට ගෙනයෑමට “තීරුබදු රහිත” සාප්පුවක සේවිකාවක් උදව් කිරීමට උත්සාහ කර ඇති බව සඳහන් ය. ගුවන් මගියා තම ගමන් මලු…
වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළට
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි. මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික්…
ජාතික ආදායමෙන් සියයට 64කට වෙන දේ මෙන්න
ජාතික ආදායමෙන් සියයට 64ක් ඉහළම ධනවතුන් භුක්ති විඳින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තාවක් උපුටා දක්වමින්, ඔහු ප්‍රකාශ කළේ, එම ධනවතුන් ප්‍රමාණය සියයට 10ක් වන බවයි. පහළම ස්තරය වන සියයට 50ක පිරිස ජාතික ආදායමෙන් සියයට 4ක් පමණ ඉතා සුළු ප්‍රතිශතයක් භුක්ති විඳින බව ද මන්ත්‍රීවරයා…
ජූඩ් බර්ටීගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයේ ප්‍රධාන මෙහෙයුම්කරු අල්ලයි
වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 55 කට අධික මුදල් තොගයක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාල වලට සම්බන්ධ ගෝලයෙකු ලෙස සේවය කරනා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු සමඟ…
බිත්තර පැරණි මිලටම
රජය විසින් බිත්තර මිල අඩු කලද බිත්තර පැරණි මිලට විකිනිම සිදු කරන බව පාරිභෝගිකයන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රජය මගින් බිත්තර මිල අඩුකරමින් නිවේදනයක් ප්‍රකාශයට පත් කලද බිත්තර මිල අඩු කර නොමැති බවත් මෙම ප්‍රදේශයේ බිත්තරයක මිල රුපියල් 60ත් 64ත් අතර මිලකට අලෙවි වන බවත්ය. මෙම තත්වයන් පිලිබදව කරන…