Similar Posts
ඉදිරි පැය කිහිපයේදි යුක්රේන අගනුවරට දැවැන්ත ප්‍රහාර මාලාවක් – යුක්රේන ජනපති
ඉදිරි පැය කිහිපය සිය රට මුහුණ දෙන දුෂ්කරම පැය කිහිපය වනු ඇති බවත් , එමගින් සිය රටේ අනාගත ඉරණම තීරණය කරනු ඇති බවත් ඔහු විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා පවසයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙස්න්කි කියා…
ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…
අධි වප් පුර පොහොය අද
අධි වප් පසලොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. මෙම මාසයට පොහොය දෙකක් යෙදී ඇති අතර එහි පළමු පොහොය දිනය වන අද සැලකෙන්නේ අධි වප් පොහොය ලෙසයි. අරිට්ඨ මහතෙරුන් ප්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිඨකය සංගායනා කළේ ද වප්පුර පසළොස්වක පොහෝදා ය. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජුගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාවේ භික්ෂුණි සසුන පිහිටුවීම…
රැඳවූවන් වතුර ඉල්ලමින් කෑ ගසලා – මහර උද්ඝෝෂණය
මහර බන්ධනාගරයේ උණ රෝගය පැතිර තිබීම හේතුවෙන් තම ජීවිත ආරක්ෂාව පතා රැඳවූවන් ආරම්භ කළ උද්ඝෝෂණය සාධාරණ බව මහර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාවේ සඳහන් වනවා. කොවිඩි වැලඳුණු රෝගීන් විශාල සංඛ්‍යාවක් මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බව දැනගත් පසුව හා බන්ධනාගාරයේ තිබූ දැඩි තදබදය නිසාත් ඇතිවූ ජීවිත අවදානම මත රැඳවූවන් උද්ඝෝෂණය කර…
කෝවිඩ් ආසාදිතයන් චීනය මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි
චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙ දැක්වෙයි. වෛරසයේ උප්පත්තිය වන හුබෙයි පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය…
කුවේටයේ සිටි ලාංකික සේවිකාව වධ හිංසාවෙන් මියයයි
කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය වාර්තා කරයි. 46 හැවිරිදි මෙම ගෘහ සේවිකාවට පහරදීම් සිදුකර ඇත්තේ ඇය සේවයේ යෙදවූ නිවසේ හිමිකරුවන් විසින් බව ගල්ෆ් නිව්ස් පවසයි. ‘ගල්ෆ් නිව්ස්’ වැඩිදුරටත් අනාවරණය කරන ආකාරයට ශ්‍රී ලාංකික කාන්තාව කැපුම්…