Similar Posts
කොරෝනා රැදවියන්ට ජංගම දුරකථන ගෙන ගොස් වැඩ වරදී
පුලතිසිපුර විද්‍යාපීඨයේ කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි මත් ද්‍රව්‍ය විශේෂ වැරදි සම්බන්ධ රැදවියන් ට ලබා දීම සඳහා රහසිගතව ගෙන යන ලද ජංගම දුරකථන 5ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පොලොන්නරුව මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිඹුලාගල හා සිරිපුර පදිංචිකරුවන් දෙදෙනෙකි.සැකකරුවන් පුලතිසිපුර විද්‍යාපීඨයේ විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින්…
මහනුවර තරුණ තරුණියන් සඳහා එන්නත් ලබාදීම අද සිට
මහනුවර නාගරික බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 – 29 අතර පිරිස් සඳහා කොරෝනා ප්‍රතිශක්තිකරණ පළමු මාත්‍රාව ලබා දීම අද (15) සිට මධ්‍යස්ථාන දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. අද සිට මෙම මස 17 දින දක්වා මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේදී සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි පිරිමි විද්‍යාලයේ දී එන්නත්කරණය සිදු කෙරේ. අනිවත්ත බටහිර, අනිවත්ත නැගෙනහිර, කටුකැලේ බටහිර, මුල්ගම්පොල,…
ගෝඨාගේ පුරවැසිභාවය සම්බන්ධ නඩුවේ තීන්දුව ඔක් 15
ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ශී‍්‍ර ලංකික පුරවැසි භාවයේ නීත්‍යඥාණුල භාවය ප්‍රශ්ණ කරමින් අභියාචනයට ගොනු කරනු ලැබූ පෙත්සම නිශ්ප්‍රභා කරමින් එහි තීන්දුව පසුගිය 7 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබීය. නමුත් එම තීන්දුව මේ වන තෙක් ප්‍රකාශයට පත් නොවූ නිසා, පෙත්සම්කරුවන්ට පෙත්සම නිශ්ප්‍රභා කිරීමට හේතු දැන ගැනීමට මෙතෙක් නොහැකිව තිබේ. මේ සම්බන්ධව අදහස්…
වනවගා රක්ෂිතයක ගින්නක්
හැටන් රුවන්පුර ජනපදයේ යුකෙලෙප්ටිස් වනවගා රක්ෂිතයක හටගත් ගින්නක් පාලනය කිරිමට හැකි වු බව හැටන් පොලිසිය පැවසිය. හැටන් රුවන්පුර ජනපදයේ ජලාශයට ඉහලින් වු වනවගා රක්ෂීතයකයි ගින්න හටගෙන තිබුනේ. හැටන් ප්‍රදේශයට මේ දිනවල පවතින වියලි කාලගුන තත්වය හමුවේ ඉලුක් සහිත වනවගා රක්ෂිතයේ ගින්න සීඝ්රයෙන් පැතිර ගිය අතර, පැතිරයමින් තිබු ගින්න හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් රුවන්පුර ප්‍රදේශවාසින්…
ජේ.ආර් තරුණ කාලේ ජනාධිපති වුණා නම් අද ලක් දිව ධනවත් රටක්
ජේ.ආර්.තරුණ අවධියේදී ම රටේ රාජ්‍ය නායකත්වයට පත්වූවා නම් ලංකාව අද ධනවත් රාජ්‍යයක් බවත් ජේ.ආර් කළා වැනි කාර්යයක් වර්තමානයේ ඉටුකරන්නට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැයි කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි හිමියෝ පැවැසූහ. ජේ.ආර්.මෙන්ම රනිල් දේශපාලනයෙන් කිසිවක් උපයා නොගත් අතර තම දේපොළ පවා ජනතාව වෙනුවෙන් කැප කළ නායකයින් බවත් එදා…