Similar Posts
තිරිගු පිටි නොමැතිව බේකරි හිමියෝ අසරණ වෙති
මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ සහ සිල්ලර සහ තොග වෙළෙන්දෝ කියා සිටිති. පිටි එජන්තවරුන් තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසයි. දැනට එම සමාගම තිරිගු පිටි කිලෝවක් රු…
දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ
රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා…
නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවෙයි!
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (2019 නොවැම්බර් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය. මෙම හමුව අතිගරු ජනාධිපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුමන් වෙත සිය…
මාධ්‍යවේදී ප්‍රගීත්ට පරිසර සම්මානයක්
ලෝක වනජීවි හා ස්වභාවික සම්පත් ආරක්ෂණ වෘත්තිකයන්ගේ දිනයට සමගාමීව පරිසරය ආරක්ෂා කිරීමේදී නිරන්තරයෙන් සිටින මාධ්‍යවේදීන්ට සහ පරිසර සංවිධාන සගයන්ටය. පරිසර සංරක්ෂණ දායකත්වය වෙනුවෙන් විශේෂ ඇගයිමක් පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි. එම සම්මාන උළෙලේදී විජය පුවත්පත් සමාගමේ ගවේෂණ මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති යු.ජේ සෙනරත් මහතා…
ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහයත් ජනපතිට
මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දිමට පියවර ගන්නා බව එම පෙරමුණේ මහ ලේකම් එස්. සදාසිවම් මහතා පවසයි. ඉදිරි ජනාධිපති මැතිවරණය පිලිබදව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු එස්. සදාසිවම් මහතා පවසන ලද්දේ මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සහය ස්වාධින අපේක්ෂයකු ලෙස ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව…
උද්ධමනයෙන් අධි උද්ධමනයට
ආසියාවේ දරුණතම උද්ධමනය ශ්‍රී ලංකාවේ පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකාර අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානි මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි. ගන්නා ලද වැරදි දේශපාලන තීන්දු හේතුවෙන් මෙම උද්ධමනය ඇති වී තිබෙන බවද ඔහු කියා සිටියේයි. මෙරට මුදලේ වටිනාකම වේගයෙන් අඩු වී ගොස් අතිධාවනකාරී උද්ධමනයකට යාමේ අනතුරත්…