Similar Posts
ඇඟලුම් කම්හල් කඩා වැටීමේ බරපතළ අවදානමක්
සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද…
වතු කම්කරුවන් වෙනුවෙන් ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තබයි
ඉන්දියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කම්කරුවන් සදහා ඉදිකිරිමට යෝජිත නිවාස සදහා මුල් ගල් තැබිම 19වන දින හැටන් කලාපයේ ස්ථාන 09කදි සිදු කරන ලදි. මෙම යෝජනා ක්‍රමය යටතේ හැටන් කලාපයේ වතු නවයක නිවාස තුන්සිය පහක් (305) ඉද්කිරිමට යෝජිත අතර එහි එක් ප්‍රධාන උත්සවයක් කැළනි වැලි වැවිලි සමාගමට අයත් ඇන්ෆිල්ඩ් වතුයායේදි සිදු කරන ලදි. මෙම වතුයායේ…
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්
ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය එම ප්රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී තිබේ. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…
අඩු පීඩන කලාපය සුළි කුණටුවක් දක්වා වර්ධනය වෙයි
දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපය ක්‍රමයෙන් පීඩන අවපාතයක් හා සුළි කුණටුවක් දක්වා වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය නිරිතදිග බෙංගාල බොක්ක හරහා ගොස් අනිද්දා (8) වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරනු ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි බලපෑමෙන් උතුරු, උතුරුමැද හා නැගෙනහිර පළාත්වල…
ජනතා නියෝජිතයින් අසූවකට අල්ලස් දූෂණ චෝදනා
අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙයට අමතරව අයථා ලෙස වත්කම් ඉපයීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු ඇතුළු පුද්ගලයන් හතළිස් දෙදෙනකුට එරෙහිවද විමර්ශන පවත්වන බව එම කොමිෂන් සභාව පවසයි. මෙම…
මරණ දණ්ඩනය නියම වුවන් දූපතකට
බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවයි. මේ වන විට ඔවුන් ද සුවය ලබමින් සිටින බවද…