Similar Posts
ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම සුදානම්
ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා ඡන්ද සඳහා මැතිවරණ කොමිසම දැනටමත් සුදානම් වෙමින් සිටින බව, එහි සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියි. පළාත් පාලන ආයතනවල නිල කාලය 2022 මාර්තු 20 අවසන් වීමට නියමිත අතර, අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති , “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය…
ඉදිරියේදි දැනෙන ඉන්ධන සහනයක්
අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විදුලි බිල සඳහාද සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඔහු මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් සම්පත් පනත යටතේ වූ නියෝග පිළිබඳ…
සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව- බංග්ලාදේශය එක් වෙයි
සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව සහ බංග්ලාදේශය ඒකාබද්ධව වැඩසටහන්මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි සයිබර් අභ්‍යාස, වැඩමුළු සැලසුම් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මේ සාකච්ඡාවට බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ඇමැති සුනෙයිඩ් අහමඩ් පලාක්ගේ සහ ඉන්දියාවේ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සංජේ බහ්ල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති…
අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද
අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම අද (24) සිදු කිරීමට නියමිතව තිබේ. ජාතික ජනබලවේගය පක්ෂයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කළේ, ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිනයේ දිවුරුම් දීමට නියමිත බවයි. ඒ අනුව, නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු 4 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති….
අඹගමුව නාවික සෙබලුන් හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට
කොරෝනා වෛරසය ආසාදිතවු නාවික සෙබලකු ගමන් ගත් බසයේ පැමිනි අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලුන් දෙදෙනකු හා ඔවුන්ගේ පවුල් ස්වයං නිරෝධානයට ලක් කිරිමට අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ කොරෝනා වෛරසය අසාදිතවු නාවික හමුදා නිලධාරියකු…
සැමියා හා බිරිඳ එක් වී අනියම් සැමියා එලොව යවයි
තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ පුද්ගල මළසිරුරක් සීගිරිය නව නගරය ආසන්නයේ මාර්ගයක් ආසන්නයේ තිබී සීගිරිය පොලිසිය විසින් සොයා ගෙන ඇත. මියගිය පුද්ගලයා මැල්සිරිපුර, අලූත්ගම, නෑබඩ පදිංචි තිදරු පියෙක් බවට පොලිසිය හඳුනාගෙන ඇත. සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සිවිල් සේවකයකු හා ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් සමග ඝාතනයේ වගකීම භාරගෙන උදෑසන පොලිසියට භාරවී තිබේ. මියගිය…