Similar Posts
දර අහුලන්න ගිය 29 හැවිරිදි දෙදරු මව අකුණුසැරෙන් මරුට
අකුරැස්ස, ගල්මුල්ල ප්‍රදේශයේ පාවිල්කන්ද දර අහුලන්න ගොස් සිටිය දී අකුණු සැරයක් වැදීමෙන් ගයනී මධුශානි ගමගේ නමැති 29 හැවිරිදි දෙදරු මව ජීවිතක්ෂයට පත් වූවාය. ගෑස් අවසන්ව තිබූ බැවින් පාවිල්කන්ද කුරුඳු වාඩියක ඇති දර රැගෙන ඒම සඳහා ඉකුත් 11 වෙනි දින පස්වරුවේ මෙම අඹු සැමි යුවළ ගොස් ඇත. සවස් යාමයේ එම ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා…
පෞද්ගලික අංශයේ බොහෝ සේවකයින්ට වැටුප ලබාගැනීමට නොහැකි තත්වයක්
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික අංශයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. පෞද්ගලික අංශයේ බොහෝ සේවකයන්ට සිය වැටුප ලබාගැනීමට නොහැකිව ඇති බවටයි වාර්තා වන්නේ. සාමාන්‍යයෙන් එම සේවකයන් බහුතරයකගේ වැටුප් දිනය වන්නේ සෑම මසකම 10 වනදායි. ඇදිරි නීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් බැංකු වසා තැබීමත් සමඟ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ස්ටයිල්ස් සමූහ ව්‍යාපාරයේ උප සභාපති ආචාර්ය…
IMF ශ්‍රී ලංකාවේ දූෂණ ගැන වාර්තාවක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අල්ලස් නතර කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලක් රජය ඒකාබද්ධව සකස් කිරීම ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලබා ගැනීමේ දී අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය පොරොන්දු වී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය…
ත්‍රිවිධ හමුදාව හැර ගිය සාමාජිකයින්ගේ පොදු සමාකාලය අදින් ඇරඹෙයි
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට හෝ නැවත සේවයට වාර්තා කිරිමට අද(05) දිනයේ සිට සතියක පොදු සමාකාලයක් ලබා දෙන බවයි. පොදු සමාව හිමි වනුයේ 2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක්…
අර්ජුන එජාපයෙන් ඉවතට
හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.