Similar Posts
ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට මස 20 සහ 21 ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව
පාසල් නිවාඩු සමය ක්‍රියාත්මක වන හෙයින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ යම් අඩුවක් දැකිය හැකි වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම මස 20 සහ 21 යන දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි මහනුවර තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මැතිවරණ ලේකම් කාර්යාලය, පොලිසිය…
දිස්ත්‍රික්ක 4ක පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 දක්වා
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00…
ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි
එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ඔහුගේ පෞද්ගලික X ගිණුම ඔස්සේ ඩිමොක්රටික් පක්ෂයේ සාමාජිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් එම පණිවිඩය මගින් උප ජනාධිපතිධූරයට තමා විසින් තෝරාගත් කමලා හැරිස් ඉදිරි ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂිකාව විය යුතු බවටද යෝජනා කර තිබේ. ජනාධිපති…
මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්
මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළයෑම සහ රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අදාළ මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම…
මාළු පොකුරත් පුපුරා යයි – ආසාදිතයින් 309 ක්
ගත වූ පැය 24 දී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 ක් වෙයි. ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ වූ පිරිස් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින් 188 දෙනා ගෙන් 79 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් ද, කැලණිය…