Similar Posts
දුප්පත්කම නැති කරන්න සැලැස්මක් ඉල්ලයි
දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම සකස් කරන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මේ අතර දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක් කරන්නැයි එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව කාරක සභාවේ සභාපති අනතුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මහජන සාමය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව කැඳවයි
මහජන සාමය පවත්වාගෙන යාම සදහා දිවයින පුරා ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අයත් බලතල අනුව ශ්‍රි ලංකා යුද්ධ හමුදාව, ශ්‍රි ලංකා ගුවන් හමුදාව, ශ්‍රි ලංකා නාවික හමුදාව සියලුම සාමාජිකයින් (22) දිනයේ සිට මෙලෙස මහජන ආරක්ෂාව සඳහා යොමු කර තිබේ. අංක 2146/11 දරණ අති…
ප්‍රමිතියෙන් තොර ගෑස් යළිත්
කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ද ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. ප්‍රමිතියෙන් තොර ගෑස් හේතුවෙන් ශ්‍රී ලංකාව පුරාම ගෑස් ටැංකි ඒ ආශ්රිත පිපිරීම් හා ගිනිගැනීම් වාර්තා වූ පසු නිවැරදි ප්‍රමිතියකින් යුතු ගෑස් ගෙන්වන බවත් ඉන් පසු ගැටලුව අවසන්වන බවත් රජය මීට පෙර ප්‍රකාශ කර තිබිණි. මේ වනවිට…
හාල් වෙනුවට නරකද මුංඇට,කවුපි,මඤ්ඤොක්කා කන එක
හාල් වෙනුවට මුං ඇට, කවුපි, මඤ්ඤොක්කා වැනි දේ ආහාරයට ගැනීම සුදුසු බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. රටේ ආහාර හිඟයක් ඇති වේ දැයි, පසුගියදා මහනුවරදී මාධ්‍යවේදීහු අමාත්‍යවරයාගන් විමසා සිටියහ. ”හාල් හිඟයක් මන් හිතන්නේ දැනුත් තියෙනවා. කොච්චර කෑගැහුවත්. ඇයි ඉතින් හාල් නැතෙයි කියනවා. හාල් මිල ඉහළ යනවා කියන්නේ හාල් හිඟයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ…
මහා ශිව රාත්‍රී දිනය අදයි
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද දිනට යෙදී තිබේ. හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්ර ගායනය ශිව රාත්‍රී දිනයේ දී සිදු කරයි…