Similar Posts
හැටන් මාර්ග වැසි ජලයෙන් යට වෙයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන්, කොටගල ප්‍රදේශවල මාර්ග කිපයක්ම වැසි ජලයෙන් යට විමත් සමග එම ප්‍රදේශවල පාසල් දරුවන් ඇතුළු ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම වැසි තත්වයන් හේතුවෙන් හැටන් සාත්තු නිවාස මාර්ගයේ ඇල පිටාර ගැලිමත් සමග එම ප්‍රදේශයේ නිවාස තුනකටද ජලය ගලා යාමත් සමග එම…
තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි
2023 මාර්තු 09 වනදාට පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයනත ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද නිකුත් කිරීම 2023.02.15 දින මධ්‍යස්ථාන 1,116කදී පැවැත්වීමට අදාළ සියලු කටයුතු සංවිධානය කොට තිබුණි. එහෙත් කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් 2023.02.15 දින තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු නොකරනු ඇති…
ඉන්ධන නැව් තුනට කෙසේ හෝ මුදල් ගෙවන්න
රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළ යෑමට හැකි බැවින් පැරණි මිලට ඇණවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ…
පාස්පෝට් පෝලිම් යුගය අවසන්
අන්තර්ජාලය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍රය නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දින සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙය ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව ඇති බවත් එක්දින සේවාව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද ආගමන විගමන…
ගෘහස්ථ කම්කරුවන් ගැන නිසි ඇගයිමක් නැහැ
මේ වන විට ලංකාව තුල ගෘහස්ථ කම්කරුවන් අසුපන්දාහාක් පමණ සේවය කලත් මේ අය පිළිබදව නිසි ඇගයිමක් හෝ මොවුන් පිලිබදව නිසි නිති පද්තිධයක් ක්‍රියාත්මක නොවන බව ප්‍රොටෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසයි. ජත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු එම්. මෛයිත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත්…
බස්නාහිර කොරෝනා රෝගීන් බාර ගැනීම නවතයි
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන්ගෙන් බස්නාහිර පළාතේ රෝහල පිරී යමින් ඇති බවත් ඇතැම් රෝහල්වලට රෝගීන් බාර කර ගැනීම නතර කිරීමට සිදුව ඇති බවත්ය. මෙරට කොරෝනා ආසාදිතයන්ට අවශ්‍ය වන ඔක්සිජන් චීනයෙන් ගැනීම සඳහා රජය සූදානම් වෙයි. කොරෝනා ආසාදිතයන් සඳහා අවශ්‍ය වන දෙදෙනික ඔක්සිජන් ප්‍රමාණය ලීටර් 45,000 ඉක්මවා යාම හේතුවෙන් ආරක්ෂිත තොගයක් ලෙස චීනයෙන් ඔක්සිජන් ලබා…