ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් ත්‍යාග පිරිනමන බව පවසා හුවමාරු වන ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පවසන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ ව්‍යාජ පණිවිඩ මඟින් ඕනෑම අවස්ථාවක දුරකතන ග්රාහකයන්ගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට අත්පත් කරගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණිවිඩ ඔස්සේ අනිෂ්ට මෘදුකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමද සිදු විය හැකි බව පෙන්වා දෙන එම සංගමය එබැවින් එවැනි පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙසද පවසයි. මේ සම්බන්ධයෙන් පැමිණිලි විශාල ගණනාවක් ලැබී ඇතැයිද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් දක්වා සිටී.
More Stories
අපරික්ෂාකාරී රිය ධාවනය ගැන දැනුම් දෙන්න දුරකතන අංක
උත්සව සමයේ බස් රථ ඇතුළු වාහන පරීක්ෂා කිරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබේ. ඒ, පසුගිය දිනවල මගී ප්‍රවාහන බස්රථ ඇතුළු වාහනවලන් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින්.වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්. එහිදී මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි….
ලොරි රථයක් නානුඔය රදැල්ල මාර්ගයේදි අනතුරකට ලක්වෙයි
නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි අනතුරකට ලක්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නානුඔය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය සිට හැටන් දක්වා ආහාර ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටිමාර්ගයේ සමර්සෙට් ප්‍රදේශයේදි අනතුරකට පත්ව ඇති බවත්ය. අධික බැවුම් සහිත එම මාර්ගයේ ධාවනය…
මෙරට බංකොලොත්භාවය අවසන් – ෆිච් රේටින්ග්ස් දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් වෙයි
රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බව X පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වාදෙයි. රටක දේශපාලන වෙනස්කම් සිදුවුවත්, වෙනස් නොවන නිවැරදි ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම අතිශය වැදගත් බව ද ලේකම්වරයා නිකුත්…
වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් සැරි සැරිම හේතුවෙන් ජනතාව දැඩි බියකට පත්වෙයි
වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සැරිම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත්ව ඇති අතර එම තත්වයන් පිලිබදව පිරිසක් වටවල පොලිසිය වෙතද පැමිනිලි කිරිමට පියවර ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ප්‍රදේශයේ හදුන් දිවියන් තිදෙනකු සැරි සරන බව පවසමින් ප්‍රදේශයේ පිරිසක් දැඩි බියකට පත්ව…
තිදෙනකුට මරු කැදවමින් සිදුවු මාරක බස් රථ අනතුරට හේතුව සොයා ගනියි
තිදෙනකුට මරු කැදවමින් තවත් පනස් දෙදෙනකුට තුවාල සිදු කරමින් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදි සිදුවු මාරක බස් රථ අනතුර එහි රියදුරුගේ නොසැලකිලිකම මත සිදුවුවක් බවට මුලීක පරික්ෂණවලදි හෙල්ව ඇති බව හැටන් කොට්ඨාශ බාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. හැටන් සිට මහනුවර දක්වා 21වන දින ධාවනයවු පුද්ගලික බස් රථයක් හැටන් මල්ලිඅප්පුව තානායම අසල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන…
පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කල වෙළදුන්ට රුපියල් ලක්ෂය බැගින් දඩ
පාලන මිලට වඩා වැඩි මිලට සහාල් අලෙවි කල වෙළදුන් තිදෙනකුට රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල් ගෙවිමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එම්. ෆරුස්ඩින් මහතා විසින් නියෝග කරන ලදි. පසු ගිය දිනක පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් කරන ලද වැටලිම්වලදි පාලන මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කිරිමේ චෝදනා මත හැටන් ප්‍රදේශයේ වෙළදුන් තිදෙනකුට එරෙහිව හැටන් දිසා…