Similar Posts
කොරෝනා සමග අවුරුදු උත්සව – සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න
තව දින කිහිපයකින් උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයින් පමණක් එකට එක්වී ඉටුකරන ලෙසත් කැවිලි හුවමාරු කිරීම් සහ නෑගම් යාමෙන් වළකින ලෙසත් උපදෙස් ලබාදී තිබෙනවා. අලුත්…
අග්බෝ සමග ද්වන්ධ සටනක් – වනයත් වනසයි
සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ. මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින්…
කැලණිය ප්‍රා සභාවට වාරණයක්
කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද නිකුත් කළේය. කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන සිය වෙළඳ සැල් දේශපාලන බලපුළුවන්කාරයකුගේ උවමනාව මත කැලණීය ප්‍රාදේශීය සභාව විසින් කඩා ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින්…
IMF ශ්‍රී ලංකාව සඳහා දෙවන ණය වාරිකය අනුමත කරයි
2023 දෙසැම්බර් 12 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහනේ දෙවන වාරිකයට අනුමැතිය දුන්නේය. මෙය ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යය. මෙම අනුමැතිය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන ලද මාස ගණනක සාකච්ඡා හා දැඩි ප්‍රතිසංස්කරණවලින් පසුවය. බදු වැඩිකිරීම් සහ වියදම් කපා…
පුලතිසිපුර සහල් මෝල් වලට ආණ්ඩුවෙන් කඩා පනියි!
පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා අද (08) පාරිභෝගික අධිකාරිය පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන්…