More Stories
ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට
මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) 17වන දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව ඇත. 17වන දින රාත්‍රි 11.45ට පමන මෙම ගින්න හට ගෙන ඇති අතර මෙම ගින්න හේතුවෙන් විනාශයට පත්වු ලයින් කාමර 08 පදිංචිව සිටි 17 දෙනකු අවතැන්ව ඇති අතර එම පිරිස මේ වන විට එම වතුයායේ පුස්ථකාලයේ නතරව…
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් දැනුම්දීමක්
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථන වලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි. ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චාරුක දමුනුකුල මහතා පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේ, “මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට…
විදුලි ගාස්තුව 20% කින් පහළට
මෙම වසරේ මුල් මාස 06 තුළ සියලුම කාණ්ඩ සඳහා විදුලිබිල 20% අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කළා. එම අඩු කිරීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ . එමෙන්ම ගෘහස්ථ අංශයේ පවතින කාණ්ඩයන් සඳහා ද මෙලෙස ගාස්තු අඩුවෙනු ඇති. ඒ අනුව , ගෘහස්ථ අංශය සඳහා ඒකක 0 –…
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතිය ජනගත කිරීම අද (17) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් එක්ව අංශ 5ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ…
ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට පත්වූ පිරිසක් වන්දි ඉල්ලයි
පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් ඖෂධ හේතුවෙන් ආබාධ තත්ත්වයට සහ අන්ධභාවයට පත්වූවන් පිරිසක් ඊයේ (16) ජනාධිපති කාර්යාලයට පැමිණ ලිපියක් ලබාදී තිබේ. ඒ එමඟින් අගතියට පත්වූවන්ට වන්දි ලබාදෙන ලෙස ඉල්ලමින්. පසුගිය රජය සමයේ රජයේ රෝහල්වලින් ලබාදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ අක්ෂි ඖෂධ හේතුවෙන් බොහෝ පිරිසක් ආබාධ සහ අන්ධභාවයන්ට ලක්වී තිබේ. ඔවුන් ලිපියක් භාරදෙමින් ඉල්ලා සිටියේ…
කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට
මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළට යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල විටින් විට මෙම ජලාශයට ජලය සැපයෙන ප්‍රදේශයන්ට වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශයේ ජල…