Similar Posts
ඉතිහාසයේ පළමු වතාවට ගත වූ මාස 8ක කාලය තුළ රේගුවට කෝටි ලක්ෂයක්
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ පළමු වතාවට මෙම වසරේ ගත වූ මාස 08ක කාලය තුළ කෝටි ලක්ෂයක (රුපියල් බිලියන1000)ඉහළම ආදායමක් උපයාගැනීමට සමත් වී තිබේ. කිසිදු බලවේගයකට යට නොවී ස්වාධීනව වැඩ කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පාලන අධිකාරියට සහ නිලධාරින්ට අවස්ථාව ලබාදීම මත මෙම ආදායම උපයා ගැනීමට හැකි වූ බව රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා පැවසීය….
නුවරඑළිය නගරයට මහ වැසි
නුවරඑළිය මහ නගර සභා සිමාවට ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් නානුඔය පිටාර ගැලිමෙන් වෙළදසැල් රැසක් ජලයෙන් යටවි ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය. නුවරඑළිය බස් නැවතුම් පොලට පිටුපසින් ගලා බසින නානුඔය ඇලට යාබදව පිහිටි වෙලදසැල් 10 ක් පමණ ජලයෙන් යටවි ඇති බවත් ග්‍රෙගරි වැවේ වාන් දොරටු දෙකම විවෘත කල…
චීනය තායිවානයට පහර දීමට යයි – බුද්ධි අංශ ප්‍රධානී
ඇමරිකාවේ ඔත්තු සේවා ජනපති බයිඩෙන් දැනුවත් කළ විශේෂ හෙළිදරව්වක් ගැන අද ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. එයින් කියැවෙන්නේ කුමන්ත්රණකාරී ලෙස තායිවානයට පහර දීමට චීනය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යන බවයි. ෂී ජින්පිං ගේ කුමන්ත්‍රණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දන්වා ඇති බවත් අඟහරුවාදා ඔහු හදිසි රැස්වීමක් මේ ගැන පැවැත්වූ බවත් පුවත්පත වාර්තා…
අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවෙයි
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවලදි කොවිඩ් ආසාදිතයන් 116 දෙනකු හමුවි ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක රෙක්. කාමදේවන් මහතා පවසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන එක් ප්‍රධාන මාර්ගයක් වන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල දැනට මාසයකට අධික කාලයක් පුරාවට විටින් විට අහඹු පි. සි….
තෙල් සංස්ථාවට කෝටි 13000 ක පොල්ලක්
ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී…