Similar Posts
රැජිණ සිය දිවි ගමනට සමුදෙයි
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව මීට නිවේදනය කළේය. 96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව එම නිවේදනයේ දැක්වේ. වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍ය කිරුළ හොබවන ලද කාලය වසර 70 කි. මේ අතර…
ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවධානමක්!
2022 වර්ෂයට අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තු වලට අදාල ඖෂධ මිළ දී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදී ගැනීමට නොහැකිවන තත්වයක් ඇතිව තිබේ. සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සදගා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු…
යුක්රේන ජනපති ඝාතන ප්රයත්න 3 කින්ම බේරෙයි
යුක්රේන ජනාධිපති Volodymyr Zelensky යුද්ධය අතරතුරදී ඝාතනය කිරීමට අවම වශයෙන් උත්සාහයන් තුනක්වත් ගෙන තිබෙන බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරයි . යුක්රේනයේ රුසියානු ආක්‍රමණ ආරම්භයේ සිටම කුලී ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීමට තුන් වතාවක් උත්සාහ කර ඇති බව වාර්තාව පවසයි. කෙසේ වෙතත්, රුසියාව විසින් කුලියට ගත් කණ්ඩායමේ සැලැස්ම සාර්ථක වූයේ නැත. මෙම ඝාතන…
සුන්දර නයගරා ඇල්ලට සිදු වූ දේ – නිව්යෝක් නුවරට හදිසි තත්ත්වයක්
අමෙරිකාවට සහ කැනඩාවට බලපා ඇති අධික ශිත කාලගුණය පසුගිය වසර 50ක ඉතිහාසය තුල එරට ඇතිවූ දරුණුතම ශිත කුණාටුව බව කාලගුණ බලධාරීන් සඳහන් කර සිටින්නේ. මේ අතර අධික ශිත කාලගුණය නිසා ලොව ලොව වඩාත් ප්‍රචලිත නයගරා දිය ඇල්ල මේ වන විට සම්පුර්ණයෙන් හිමෙන් මීදී පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ. වසර 60කට පසු අමෙරිකා මහාද්වීපයට…
සමාජ මාධ්‍ය නියාමනයට පනත් හතරක්
සමාජ මාධ්‍යවල හැසිරීම පාලනය කිරීම සඳහා සමාජ මාධ්‍ය නියාමනය සඳහා වන පනත කඩිනම් කරන ලෙසත් තවත් පනත් හතරක් කඩිනමින් සංශෝධනය කරන ලෙසත් ආරක්ෂක ප්‍රධානීන් රජයට යෝජනා කර ඇත. මෙම පනත් සංශෝධනය කළයුතු බවට අධිකරණ අමාත්‍යංශයට දිගින් දිගටම දැනුම් දුන්නද කඩිනමින් මෙම පනත් බලාත්මක නොවීමෙන් අරගලකරුවන් රාජ්‍ය දේපළ විනාශ කිරීමට සමාජ මාධ්‍ය උපයෝගී කරගත් ආකාරය ආරක්ෂක…